You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ZLT S50 Router ගනින්...........
-
දැන් උබ කියන විදියට ඩයලොග් කම්පැනිය හරි සල්ලි දීලා සර්විස් එක ගන්න බලාගෙන ඉන්න මිනිස්සු තමයි වැරදි. උබේ ඔය පොල් ගෙඩියක් වගේ තියෙන ඔලු...
-
ටවර් වල ලෝඩ් එක වැඩී සිංහලු ඒකයි
උන් හිතලා කරන දෙයක් නෙමෙයි. හිතලා ඔය වගේ ආතල් දෙන්න උන්ට වෙන වැඩ නැතුවද බන්
අනෙක උන් හිතලා ඔහොම කරලා...
-
ඩයලොග් කියන්නේ තනිකරම සක්කිලි බලුම කම්පැනියක්. මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වලට කිසිම සේවාවක් හරියට දෙන්නේ නැති කාලකන්නිම කම්පැණියක්. මුන්...
-
මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා
ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට්...