2019 බුද්ධික පතිරණ???
කිසිම නියෝජ්‍ය ඇමතිකමක්, ඇමතිකමක් නොලද බුද්ධික පතිරණ මහතාට ලගදි ඉදන් තනතුරු වරප්‍රසාද ගොඩක් ලැබුනා. හැබැයි මේසේරම දුන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජානාධිපතිතුමා. අගමැතිතුමයු බුද්ධික පතිරණයි ටිකක් විරසකයි. එදා එදන්ම රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිකට කැපිල්ල දැම්මා. ඔයාලට මතකද...