2019 බුද්ධික පතිරණ​???

users2020

Member
Apr 7, 2018
6
0
0
2019 බුද්ධික පතිරණ​???

කිසිම නියෝජ්‍ය ඇමතිකමක්, ඇමතිකමක් නොලද බුද්ධික පතිරණ මහතාට ලගදි ඉදන් තනතුරු වරප්‍රසාද ගොඩක් ලැබුනා. හැබැයි මේසේරම දුන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජානාධිපතිතුමා. අගමැතිතුමයු බුද්ධික පතිරණයි ටිකක් විරසකයි. එදා එදන්ම රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිකට කැපිල්ල දැම්මා. ඔයාලට මතකද බුද්ධික පතිරණ අලුත් ඇමතිපට්ටම අරන් ගිය තැන​. (පන්සල​) ගිහින් ආශිර්වාද ගද්දි ගුණවයපු ස්වාමීන් වහන්සේ ගැන ඔයාලට මතකද​? ඒ ස්වාමීන් වහන්සේලා අතරේ හිටපු එක ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් මීට මාස 3කට කලින් පොදු අපේක්‍ෂකයෙක් ගේන කතාවක් කිව්ව මතකද​? ඔන්න දැන් වැඩේ පත්තුවෙලා තියෙන්නෙ. සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික නොගැලපෙන නිසා බුද්ධික පතිරණවලු පොදු අපේක්‍ෂකයා කරන්න හදන්නෙ. එයාට සුදුසුකම් තියනවා. උගතෙක් බුද්ධිමතෙක්. ඒත් එයා UNP එක නියෝජනය කරොත් ජනාධිපතිවරණය දිනීමේ හැකියාව ගොඩක් අඩුයි. දැනට තියන ආරංචිය මෙච්චරයි. අපි බලමු 2019 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා බුද්ධික පතිරණද කියලා.

ඒකාබද්ධ විපක්‍ෂය, JVP අය වැය පරාද කරන්න හදනවා කියලා ආරංචියකුත් තියනවා. ඒවගේම එකාබද්දෙයි JVP එකයි එකතුවෙන කතාවකුත් තියනවා. කොහොම වෙතත් 2020ට කලින් ඡන්දයක් තියනවා.
 
Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    I don't think this is true. Anyway Buddhika Pathirana is the only genuine politician in Sri Lanka.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ නිවුස් එක ඇත්ත නම් මේක තනිකර වික්කම සිංහගේ ප්ලැන් එකක්. බුද්ධික පතිරන යූන්පී. එයා පොදු අපේක්‍ෂකයා වෙලා ජනාධිපතිවෙනවා . ඒ අන්ඩුවෙත් අගමැති අපේ වික්කම සිංහ උන්නැහේ.:D කොහොමද ටිකිරි මොලේ. :rofl:මේක සමහර විට ඇත්ත වෙයි. 2019 නම් ඡන්දෙ තියන කතාවක් යනවා. හැබැයි ජේවීපී එකයි පොහොට්ටුවයි එකතු වෙලා ඉල්ලන එක නම් බොරු. මේ පාර අනුර කුමාර තනියම ඉල්ලන්න හදන්න යන්නෙ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    I don't think this is true. Anyway Buddhika Pathirana is the only genuine politician in Sri Lanka.

    මචන් අපි මධූ රොක්ස්ට :-)love: සිහින කුමරට:love:​) ඡන්දේ දෙමු.:D නැත්නම් අපිට හිටංගෙන් පස්සේ ආතල් දෙන්නවත් කවුරුත් නැතිවෙනව​.

    37095108_208703009982228_6033843840111083520_o.jpg
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපි ස්කුවියව ජනාදිපති කරවමුකො. ප්‍රස්න ඔක්කොම ඉවරයි :cool::cool::cool:

    KSPY9Ls.jpg
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපි ස්කුවියව ජනාදිපති කරවමුකො. ප්‍රස්න ඔක්කොම ඉවරයි :cool::cool::cool:

    KSPY9Ls.jpg

    ස්කූවී ජනාධිපති වෙලා ITN එකට ඇවිත් ලයිව් හෙලුවෙන් වීඩියෝ එකක් දානව මට මැවිලා පේනවා. :Dඋබලට මතක ඇතිනේ ස්කූවිගේ හෙලුවෙන් ඉන්න විඩියෝ එක​

    images
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    කිසිම නියෝජ්‍ය ඇමතිකමක්, ඇමතිකමක් නොලද බුද්ධික පතිරණ මහතාට ලගදි ඉදන් තනතුරු වරප්‍රසාද ගොඩක් ලැබුනා. හැබැයි මේසේරම දුන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජානාධිපතිතුමා. අගමැතිතුමයු බුද්ධික පතිරණයි ටිකක් විරසකයි. එදා එදන්ම රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිකට කැපිල්ල දැම්මා. ඔයාලට මතකද බුද්ධික පතිරණ අලුත් ඇමතිපට්ටම අරන් ගිය තැන​. (පන්සල​) ගිහින් ආශිර්වාද ගද්දි ගුණවයපු ස්වාමීන් වහන්සේ ගැන ඔයාලට මතකද​? ඒ ස්වාමීන් වහන්සේලා අතරේ හිටපු එක ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් මීට මාස 3කට කලින් පොදු අපේක්‍ෂකයෙක් ගේන කතාවක් කිව්ව මතකද​? ඔන්න දැන් වැඩේ පත්තුවෙලා තියෙන්නෙ. සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික නොගැලපෙන නිසා බුද්ධික පතිරණවලු පොදු අපේක්‍ෂකයා කරන්න හදන්නෙ. එයාට සුදුසුකම් තියනවා. උගතෙක් බුද්ධිමතෙක්. ඒත් එයා UNP එක නියෝජනය කරොත් ජනාධිපතිවරණය දිනීමේ හැකියාව ගොඩක් අඩුයි. දැනට තියන ආරංචිය මෙච්චරයි. අපි බලමු 2019 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා බුද්ධික පතිරණද කියලා.

    ඒකාබද්ධ විපක්‍ෂය, JVP අය වැය පරාද කරන්න හදනවා කියලා ආරංචියකුත් තියනවා. ඒවගේම එකාබද්දෙයි JVP එකයි එකතුවෙන කතාවකුත් තියනවා. කොහොම වෙතත් 2020ට කලින් ඡන්දයක් තියනවා.

    Akilaya wage anga vikunanna kamathi nathuwa athi buddika.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Akilaya wage anga vikunanna kamathi nathuwa athi buddika.

    බුද්ධික නම් කොලු කාරයෙක් නෙමෙයි. ඇයි බන් ඌ එක පාරක් සිරසේ ප්‍රෝගැම් එකකට ඇවිත් වික්කම සිංහගෙයි.... අනිත් උන් ගෙයි රෙදි ගැලෙව්වා. වික්කම සිංහ කොලු කාරයික් කියලා කෙලින්ම කිව්වා. එදා ඉදන වික්කම සිංහයි, එයාගේ බත්බැලයෝ ටීකයි බුද්ධික පතිරනට කැපිල්ල දැම්මා. බුද්ධික පතිරන කියන්නෙ ඉගෙන ගෙන තියෙන මනුස්සයෙක්. ඡන්දෙනුත් දිස්ත්‍රික්කයෙන් 2. ඒත් ළගක් වෙනකල් කිසිම තනතුරක් දුන්නෙ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113

    බුද්ධික නම් කොලු කාරයෙක් නෙමෙයි. ඇයි බන් ඌ එක පාරක් සිරසේ ප්‍රෝගැම් එකකට ඇවිත් වික්කම සිංහගෙයි.... අනිත් උන් ගෙයි රෙදි ගැලෙව්වා. වික්කම සිංහ කොලු කාරයික් කියලා කෙලින්ම කිව්වා. එදා ඉදන වික්කම සිංහයි, එයාගේ බත්බැලයෝ ටීකයි බුද්ධික පතිරනට කැපිල්ල දැම්මා. බුද්ධික පතිරන කියන්නෙ ඉගෙන ගෙන තියෙන මනුස්සයෙක්. ඡන්දෙනුත් දිස්ත්‍රික්කයෙන් 2. ඒත් ළගක් වෙනකල් කිසිම තනතුරක් දුන්නෙ නෑ.

    Any video footage?
     
    Akilaperera87

    Member
    Jul 22, 2018
    44

    :D