Recent content by ushanlanka

  1. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    ඔයා කියන කතාව නම් ඇත්ත. අන්තිම තුරුම්පුව මේක නම් මේ දේ කරල බලන්න වෙනවා. බොහොම ස්තූතියි මල්ලිලා වචනෙකින් හරි උදව් කලාට.
  2. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    බදින්න වයස හරි මල්ලි. බදින්න ඉතිං කෙනෙක් ගැන මට ආදරයක් හිතෙන්නෙ නැහැනේ. :(
  3. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    මං බාවනා කලා මල්ලි කාලයක්. ඒත් කරුමක්කාරකම කියන්නෙ ගෙදරට රිංගපු ගමන් ඔයාගෙ යාලුවට වගේ මගේ හිතත් වෙනස් වෙනවා. හැගීම් පාලනයක් නැතුව යනවා. කොච්චර හංගන් ඉන්න හැදුවත් බැහැනේ. ප්‍රශ්නය මං මීට කලින් ලිංගිකව එකතුවෙලා තිබ්බෙත් නැහැ කා එක්කවත්. මේක තමා මුල්ම වතාව. ඒත් දැන් මේක මටම හිසරදයක් වෙලා තියෙන්නෙ...
  4. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    නවත්තන්න බෑ මල්ලි පොඩි උන් නිසා. මට කටක් ඇරලා වචනයක් කියන්න හිතෙන්නෑ. ඒ පොඩි දරුවො මොනා කලාටද. නැත්තං අර මල්ලි කියනවා වගේ මට ඒ දරුවන්ට බැනලා එලවගන්න පුලුවන්. ඒත් හිත හදාගෙන කරන්න අමාරුයි. මට හරිම හිසරදයක් මේක.
  5. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    මල්ලි මටත් තියෙන ප්‍රශ්නය ඕකයි. ඒ අක්කා අර මහත්තයට පණ වගේ ආදරෙයි. ගෙදර ආවම හරිම සතුටින් ඉන්නෙ. ඒත් බලන්න එයා නැති දවසට. ආදරය කියන්නෙ තනිකර රංගනයක්නේ.
  6. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    ඔයා කියන වැඩේ නම් සාර්ථක වෙයි සෑහෙන දුරට. ඒත් පොඩි දරුවෙක්ට එහෙම කරන්න හිත දෙන්නෙ නැහැ මල්ලි. ඒ දේ නොකර මේකෙන් මිදෙන්න ක්‍රමයක් කියන්නකො. මට ගෙදරට නොයා ඉන්න පුළුවන් විදියක් තිබ්බොත් හරි. එහෙම නැත්තං හැගීම් පාලනය කරගන්න විදියක්. ඒ ක්‍රමය නම් ගොඩක් වටිනවා. මොකද එතකොට බය නැහැනේ.
  7. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    එහෙම හිතන්න එපා මලේ. මට මේකට ඇවිත් ඔයාලට බොරු කියලා මොනවා අරගන්නද? ඇයි අසල්වැසි ගෙදරකට යන්න බැරි. ඔයා ඉන්නවා ඇත්තෙ නගරබද පැත්තක. ඒකයි එහෙම හිතෙන්නෙ. මෙහේ එක ලගින් ගෙවල් නැහැ මල්ලි. අපේ ගෙයයි ඔය මං කියන ගෙයයි විතරයි තියෙන්නෙ. ඒ ගෙවල් වල ඉදපු අය ගෙවල් විකුණලා පිටරටවල් වල ගිහින්. එයාලගෙ දරුවො...
  8. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    ගෙදරට වෙලා තමා ඉන්නෙ. රස්සාවක් කරන්නෙ නැහැ. තාත්තගෙ වතුපිටි බලාන ඉන්නවා. එයාලා රස්සාවක් කරන්න දෙන්නෙ නැහැනේ. මේ දේවල් කවුද බලන්නෙ අහනවා උඹ රස්සා කරන්න ගියාම. ඔයා කියන හැමදේම මට තේරෙනවා. මං කරන්නෙ ලොකු වරදක් කියලා දන්නවා. ඒකයි මිදෙන්න උත්සාහ කරන්නෙ. මල්ලි මං කාලයක් භාවනා කලා. ඉබ්බාගාතෙ පිස්සෙක්...
  9. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    ඔයා කියනව වගේ කසාද බදින එක විසදුමක් තමා. ඒත් මට ආදරේ කරපු කෙනා නැති වෙච්චි දවසෙ ඉදන් කිසිම ගෑනු ළමයෙක් ගැන ආදරය හිතෙන්නෙ නැහැ. පුදුම වැඩක් ඒකත්. ඉතිං ඔයාගෙ යාලුවා තවමත් ඒ දේවල් අමතක කරල නැද්ද? එයාට ඒ දේවල් වලින් අයින් වෙන්නත් උවමනාවක් නැද්ද?
  10. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    Dr. A. M. P. Adikari කියලා කෙනෙක් ඉන්නවා. සම්බන්ධ කරගන්න අංකයක් නැහැනේ මල්ලි. :(
  11. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    නවත්තන්න තමා මල්ලි මං සෑහෙන්න උත්සාහ කරන්නෙ. ඔන්න අද පොඩි දරුවා දුවගෙන ඇවිත් ගේම් එකක් දාලා ඉල්ලුවා. මම පස්සෙ එන්නං කියලා නොයා ඉන්න හැදුවෙ. මේ දරුවා විටෙන් විට එනවා. අන්තිමේ අපේ අම්මා කෑගහන්න ගත්තා ඕක දාලා දීලා එන්න දරුවො කියලා. අනික පොඩි උන් පවුනේ මල්ලි. ගියාම තමයි මේ සන්තෑසිය වෙන්නෙ. බැදපු...
  12. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    ඔව් මල්ලි. මාර කරදරයක වැටුණෙ. හැගීම් පාලනය කරගන්න ක්‍රමයක් තිබ්බා නම් හරි.
  13. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    එහෙම Doctor කෙනෙක් කවුද මල්ලි ඉන්නෙ. නමක් දන්නවා නම් කියන්න. මං නුවර ඉන්නෙ මල්ලි.
  14. U

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    මං හිතුවා එවන්න ඇති කියලා. ඔයාට Privat Massage දාන්න බැහැනේ.