"Fast 3 cycle club" මෙන්න මේක කරලා තියෙන හරි අහල තියෙන හරි කව්රුහරි ඉන්නවද.මගේ යාලුවෙක් පටන් ගන්න හදනවා මේක .පේන විදියට නම් තනිකරම Pyramid වැඩක්.මුලින් 18000ක් invest කරලා වැඩේ පටන් ගන්න පුළුවන්ලු.දැන් පොර කට්ටිය හොයනවා බන්දගන්න.:no:
link : Fast 3 cycle club