ලව් ඵක නිසා මැරුණ Teens ලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මේ වගේ උන් ගැන දුක් වෙලා වැඩක් නෑ බං.. ඔය වයසේ මොනාද ඇත්තට ආදරේ ගැන දන්නේ... අර ටීවී එකේයි ෆිල්ම් වලයි පෙන්නන සුරංගනා ලෝකේ විතරයි ආදරේ කියලා හිතාගෙන ඉන්නේ... ඊට වඩා දෙයක් නෑ කියලා තමයි හිතන්නේ.. ඔය වගේ කරගන්න කලින් තමුන්ගේ දෙමව්පියෝ ගැන හිතන්න ඕනේ.. ඉස්සරහ ජිවිතේ ගැන හිතන්න ඕනේ.. ආදරේ කියන්නේ ජිවිතේ නෙමෙයි ඒක හිතට එන අදහසක් විතරයි.. අන්න ඒක දෙමව්පියෝ උනත් ලමයින්ට නිසි වයසේදී තේරුම් කරලා දෙන්න ඕනේ.. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඕක මෝඩකම..
    :yes:
     
    • Like
    Reactions: nivish

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,787
    113
    සේදවත්ත
    ඔය කාලේ හොරෙන් සිගියක් ගන්න බෝතලයක් ගන්න කුරුම්බා තැබිලි කඩන්න පෝන් එකක් ගන්න සිහින මැව්වේ මොන චීත්තද
     
    • Love
    Reactions: 333sajith

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔය කාලේ හොරෙන් සිගියක් ගන්න බෝතලයක් ගන්න කුරුම්බා තැබිලි කඩන්න පෝන් එකක් ගන්න සිහින මැව්වේ මොන චීත්තද

    දෙමල කඩේකින් හොද තෝස පාරක් දානඩ

    hire (jail) danawane allana eka
    😅 kodu kadanwa api
     
    • Like
    Reactions: Don GasCan

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    තව ටිකක් ඔය දෙවෙනි ඉනිම / සංගීතේ / නීල පබළු / රැස් වගේ බොළඳ කථා ටිකක් පෙන්නුවා නම් හරි.. ඔය නාට්ටි හදන උනුත් වග කියන්න ඕනේ ඔය මරණ වලට.... :angry: දූදරුවෝ බලලා හොරෙන් අඬපු උන් අපි.....
     
    • Like
    Reactions: aneasarayana

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    hire (jail) danawane allana eka
    තව ටිකක් ඔය දෙවෙනි ඉනිම / සංගීතේ / නීල පබළු / රැස් වගේ බොළඳ කථා ටිකක් පෙන්නුවා නම් හරි.. ඔය නාට්ටි හදන උනුත් වග කියන්න ඕනේ ඔය මරණ වලට.... :angry: දූදරුවෝ බලලා හොරෙන් අඬපු උන් අපි.....

    ආපෝ ඔය මගුල පටන් ගත්ත වෙලාවෙ ඉදලා අඩනවා
    දොලොස්මහේපහන🤗
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අපි ඔය වයසෙ හිතුවේ හවස කොල්ලො එක්ක ගහන ක්‍රිකට් මැච් සෙට් එක ගොඩදාන විදි ගැන 😏😏
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ආදරේ කියන්නෙ බැරි වෙලාවකටවත් වද්දගන්න හොඳ නැති ක්ලේශ ධර්මයක්. මෙලොව ජීවිතෙත් ඉවරයි. සසරම අනාතයි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    යකෝ අපි ඔය වයසේ ඉස්කොලෙන් පැනලා game Cafe යනවා. කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. ඇස් දෙකම ඇරලා බැලුවේ. එ වුණාට කෙල්ලෙක් දාගෙන අනේ හුකේ වෙලා හිටියේ නෑ. ආතල් ලයිෆ් එක එ කාලේ.

    මුන් මහ ගොන්නු නේ. ශුවර් එකටම දැන් කාලේ සින්දු අහලා මොලේ අවුල් වෙලා ද කොහෙද. පව් දෙමව්පියෝ.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,479
    881
    113
    අවුරුදු 16 දි ,

    අතට හොඳින් නැවූ ඇමරිකන් ධජය වූ ස්කාර්ෆ් එක
    පයට බොට්ටු හැඩය වූ සපත්තු කුට්ටම ,
    අතඟට රිදි පැහැති ඔරලොසුව
    පැලඳ පාසැල් ගිය මා

    සීසන් එකෙන් හා හොරෙන් බසයෙ ගොස් එකතු කරගත් මුදලින් කොටසකින් ශර්ට් එකක් සහ කලිසමක් මිලට ගෙන ඉතිරියෙන් සිංහල අළුත් අවුරුදට ඔට්ටුවට කැට ගසන හැටි සිහින දැක්කෙය.

    ammapa bn
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    යකූ ඔය වයසෙදි ඉස්කෝලේ ගුටිපන්දු (සම්බෝල කොටනවා කියලත් සමහර පැතිවල කියනවා) ගහලා ගුටිකාලා ගෙදර ඇවිල්ලා අම්මට කියලා තෙල් ගාගන්නවා... :lol: :D
    සම්බෝල ගහනවා :yes: