මීවනපළනේ ජයරත්න ආයිත් ආව බොලව්
CIA එකට පුළුවන්ද යකෝ මාව රඳවගෙන ප්‍රශ්න කරන්න. චක්‍රවර්තී රාවණ රජතුමාගේ බලය දැන් අපරිමිතයි, රාවණ රජතුමාගේ තෙවන ඇසේ එක බැලිල්ලකින් ඇමරිකානු මහාද්වීපයම අළු කරන්න පුළුවන්. ඒ දවස් වල මට සද්දෙ දපු රාවණ විරෝධීන් ටිකට දැන් හුලං නේද?
මම ආවෙ නිකම්ම නෙමෙයි, මන්ත්‍ර බලයෙන්...