Recent content by vBulletin22

  1. V

    a/l results ආපු දවස් වෙලාව ??????????????

    a/l results ආපු දවස් වෙලාව ?????????????? 2015. 2016. 2017 a/l results ආපු දවස වෙලාව මතක කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ?
  2. V

    2018 a/l results කවද්ද එන්නේ ?

    මේකෙනම් තැනක තිබ්බා 26 කියලා හරිද දන්නැ හැබැයි
  3. V

    2018 a/l results කවද්ද එන්නේ ?

    2018 a/l results කවද්ද එන්නේ ? යාලුවනේ a/l results හරියටම එන දවස දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ස්තුති
  4. V

    සංඛ්‍යාව සොයන්න..

    සංඛ්‍යාව සොයන්න.. මේ ජාතියේ ගණන් හදන්න ට්‍රික්ස් මොනවද ? 6 , 24 , 60 , 120 , ..... 96 , 81 , 48 , 27 , 24 , 9,... මේ ජාතියේ මොකක් ආවත් හදන්න ඉගන ගන්නේ කොහොමද ? මේවා ලේසියෙන් හදන්න මොනවා හරි ක්‍රම තියෙනවනම් කියලදෙනවද ලොකු දෙයක් :sorry: