සංඛ්‍යාව සොයන්න..

vBulletin22

Member
Nov 7, 2018
4
0
0
සංඛ්‍යාව සොයන්න..

මේ ජාතියේ ගණන් හදන්න ට්‍රික්ස් මොනවද ?

6 , 24 , 60 , 120 , .....

96 , 81 , 48 , 27 , 24 , 9,...

මේ ජාතියේ මොකක් ආවත් හදන්න ඉගන ගන්නේ කොහොමද ?

මේවා ලේසියෙන් හදන්න මොනවා හරි ක්‍රම තියෙනවනම් කියලදෙනවද ලොකු දෙයක් :sorry:
 

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ehema keti krama naa bn sankya rata walata.
    Basic rata tikak purudu wenna puluwan (warga sankya, gana sankya, thrikona sankya wage)
    e arenna hama ekama hadanna puluwan keti krama naa, sankya rata one pramanayak one widiyakata hadanna puluwan.:sorry:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    Practice එකෙන් සහ උබේ Creative Thinking Skill තමයි. මේක හදන විදිය උනත් කවුරුත් කියල දෙන්ඩ එපා. උබම හොයාගෙන උත්තරෙත් කියහන් උබ ඕක හදල නැත්තන් තාම.
    තරහක් නෑ මචන්.උබම උබට Beep කරගන්ඩ එපා.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේ ජාතියේ ගණන් හදන්න ට්‍රික්ස් මොනවද ?

    6 , 24 , 60 , 120 , .....

    96 , 81 , 48 , 27 , 24 , 9,...

    මේ ජාතියේ මොකක් ආවත් හදන්න ඉගන ගන්නේ කොහොමද ?

    මේවා ලේසියෙන් හදන්න මොනවා හරි ක්‍රම තියෙනවනම් කියලදෙනවද ලොකු දෙයක් :sorry:

    mokak awath hadanna nm amaru wei...thaniyama hadapan salakiyayuthu pramanayak....ethakota wisa danna oona approch eka ganna lesi...