V
Reaction score
0

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • It’s time and energy to comfort yourself inside pressure world. Be beautiful, get yourself relax, be happy And earn your budget green Try nnluxury.com - the globe largest online luxury store. breitling automatic watch
    අඳුරු වළාවකින් මිදි සඳ තුළ කෙතරම් ආලෝකයක් ඇත්තේද? එසේම ඒ සඳ දෙස බලා කෙතරම් පිරිසක් සිත සනසා ගන්නේද? එලෙසම ඒ ආලෝකය දෑස් නොපෙනෙන්නවුන්ට මෙන්ම පෙනෙන්නවුන්ට තම තමන්ගේ කටයුතු මැනවින් සිදු කර ගැනීමට කවරාකාර නම් පිටු වහලක් සලසන්නේද? අප සතු ජීවිතයද එලෙසම නිර්මාණය කරගන්නට අපට හැකි නම් ඒ හා සමාන මහඟ= කාර්යයක් තුළින් ලැබිය හැකි සතුටක් තවත් වෙනත් එකදු කාර්්‍යයක්වත් කිරීමෙන් ලද නොහැකිය. කෙනෙකු තමන්ගේ අතට ගන්නා ලද අවියක් මැනවින් පරිහරණය කරන්නට, ප්‍රථමයෙන් කිසිදු හැකියාවක් නැත. එහෙත් එය නිතර නිතර පරිහරණය කිරීම තුළින් මනා හැකියාවක් නිතැතින්ම ඇති වෙයි. ඒ තුළිින් අප සතු කාර්්‍යයන් මැනවින් සිදුකර ගැනීමට හැකි වෙයි. එහෙත් තමන් සතු අවි ආයුධ සියල්ල පසෙක තබා තමන්ද පසෙකට වී මෙයින් කටයුතු කරන්නේ කෙසේදැයි සිතමින් සිටියහොත් ඒ අවි ආයුධ නිරපරාදේ විනාශ වී යන්නට හෝ සොර සතුරෙකු විසින් පැහැර ගන්නට තිඛෙන ඉඩකඩ මහා විශාලවනු මිසක් කුඩා නොවේ. http://adhitanemaga.blogspot.com/2012/03/blog-post_5950.html
    මිල මුදල් තිඛෙන පලියට අත දිග හැර වියපැහැදම් කිරීම ඉතා අනුවණ ක්‍රියාවකි. බුදු රජාණන් වහන්සේ එය දිඹුල් කන්නෙකුට උපමා කොට ඇත. ඕනෑම පුද්ගයෙකුගේ ක්‍රියාකාරකම් තීරණය වන්නේ ඔහුගේ ශක්ති ප්‍රමාණය හා දැනුම මතය. එයට උදාහරණයක් ලෙස බුදුන් දවස දිවිගෙවූ කිසා ගෝතමිය හා පටාචාරා දැක්විය හැක. ඔවුන්ගේ සිහි විකල්වීමට බලපෑ කරුණු මොනවාද?
  • Loading…
  • Loading…
  • Loading…