ෆොටෝ එකක් හොයාගන්න උදව් කරන්න මචන්ලා.
මම මේ ලගදි fb එකේ දැක්කා ෆොටෝ එකක්.එකේ තිබුනේ යුරෝප කෙල්ලෝ සෙට් එකක් short pants වගේ මතක විදියට ඇදන් හිටියේ.කෙල්ලෝ 10-15 වගේ හිටියා.සුදු pants.
පෙනුමෙන් ai ඉමේජ් එකක් වගේ.බග්‍රව්න්ඩ් එක හිම වගේ තිබුනා මතක විදියට.කෙල්ලෝ සෙට් එක ස්විස් හරි රෂියා හරි වගේ