Gems business

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා මට gems ගැන ඉගනගන්න අසාවක් අවා.උබලා ගාව තියද බන් ඔය කරපු කෝස් එකක වීඩියෝ එහෙම.පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න.

    assorted-coloured-gemstones-1-e1691055918337.jpg
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,240
    9,736
    113
    gem kiyana de courses karala igena ganna baha ! anika inna hama ekaama horu ! eka wenama business ekak, free youtube eke thyna deval valin idea ekak ganna puluvn,
     
    • Like
    Reactions: Vidu89

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මේකේ දැන් අධ්‍යාපනය ගැන උනන්දු / උදවු කරන උන් ඉතාම අඩුයි බන්. ඉන්නේ උන්ගේ ලෙවල් එක බලාගන්න පුළුවන් දවසේ හිට් වෙන ත්‍රෙඩ් ටික පොඩ්ඩක් බලපන්කෝ.
     
    • Sad
    Reactions: Vidu89

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,568
    9,586
    113
    Interested

    මේකේ දැන් අධ්‍යාපනය ගැන උනන්දු / උදවු කරන උන් ඉතාම අඩුයි බන්. ඉන්නේ උන්ගේ ලෙවල් එක බලාගන්න පුළුවන් දවසේ හිට් වෙන ත්‍රෙඩ් ටික පොඩ්ඩක් බලපන්කෝ.
    මේකනම් ටිකක් වෙනස්.
    මට තේරෙන විදියට මේකෙ හිටපු ලොකු අයියලා දැන් එක එක දේවල් නිසා බිසී, elakiri එකෙන් retire වෙලා ඉන්නෙ. දැන් ඉන්නෙ පොඩි සෙට් එකක්, උන් තාම struggling, experiment කරනවා life එක. මට හිතෙන්නෙ එහෙම.
    ------ Post added on Jul 6, 2025 at 10:59 PM
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    gem kiyana de courses karala igena ganna baha ! anika inna hama ekaama horu ! eka wenama business ekak, free youtube eke thyna deval valin idea ekak ganna puluvn,
    මේකම තමයි කියන්න තියෙන්නේ. YouTube බලල මුලික දේ ඉගනගෙන market ටිකක් ගාව දවස් 5ක් 6ක් ඇවිදලා බලපන්. අනිවා මුලදී සල්ලි ටිකක් ලොස් වෙනවමයි. ඕවයින් කෝටිපතියෙක් උනොත් උ එක්කෝ අන්දන්න දක්ෂයෙක්. නැත්තන් මාර ලක් එකක් තියෙන එකෙක්.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    gem kiyana de courses karala igena ganna baha ! anika inna hama ekaama horu ! eka wenama business ekak, free youtube eke thyna deval valin idea ekak ganna puluvn,
    එක ඇත්ත මචන්.මම බැලුවේ. ඔය කොස් එකක් කරපු එකෙක්ගෙන් වීඩියෝ ටික ඉල්ලන් අයිඩියා එකක් ගන්න . yt වීඩියෝ නම් බැලුවා.
    මේකේ දැන් අධ්‍යාපනය ගැන උනන්දු / උදවු කරන උන් ඉතාම අඩුයි බන්. ඉන්නේ උන්ගේ ලෙවල් එක බලාගන්න පුළුවන් දවසේ හිට් වෙන ත්‍රෙඩ් ටික පොඩ්ඩක් බලපන්කෝ.
    ඉස්සර නම් පට්ට ට්‍රේඩ් ගියේ මේකේ.මමත් මේ කාලෙකින් අවේ මේ පැත්තේ
    Interested

    මේකනම් ටිකක් වෙනස්.
    මට තේරෙන විදියට මේකෙ හිටපු ලොකු අයියලා දැන් එක එක දේවල් නිසා බිසී, elakiri එකෙන් retire වෙලා ඉන්නෙ. දැන් ඉන්නෙ පොඩි සෙට් එකක්, උන් තාම struggling, experiment කරනවා life එක. මට හිතෙන්නෙ එහෙම.
    ------ Post added on Jul 6, 2025 at 10:59 PM
    එක ඇත්ත මචන්
    මේකම තමයි කියන්න තියෙන්නේ. YouTube බලල මුලික දේ ඉගනගෙන market ටිකක් ගාව දවස් 5ක් 6ක් ඇවිදලා බලපන්. අනිවා මුලදී සල්ලි ටිකක් ලොස් වෙනවමයි. ඕවයින් කෝටිපතියෙක් උනොත් උ එක්කෝ අන්දන්න දක්ෂයෙක්. නැත්තන් මාර ලක් එකක් තියෙන එකෙක්.
    ඇත්තටම මචන් සල්ලි හොයන්නම නෙවේ.ආසාවට මචන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,039
    26,487
    113
    Kandy
    මොරටුව කැම්පස් එකේ මැනික් කෝස් එකක් තියේ කියලා අහලා තියේ
     
    • Like
    Reactions: Vidu89

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    ඇත්තටම මචන් සල්ලි හොයන්නම නෙවේ.ආසාවට මචන්
    ඉගන ගන්න නම් මැණික් විකුණන තැන් වල තියෙනවා දලං lot. පන්දාහේන් පහල ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Vidu89

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    මචන්ලා මට gems ගැන ඉගනගන්න අසාවක් අවා.උබලා ගාව තියද බන් ඔය කරපු කෝස් එකක වීඩියෝ එහෙම.පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න.

    View attachment 253288
    මේක කෝස් කරලා කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙ.

    ඔයා ඉස්සෙල්ලා " ආනන්ද පෙරේරා " කියලා කෙනෙක් කරන යූ ටියුබ් චැනෙල් එකක් තියේ එක හොන්දට ෆලෝ කරන්න. ගල් ගැන අවබෝධයක් ගන්න.

    ඒක බලලා ආසාවක් අවොත් කියන්න. ඉතුරු ටික කියලා දෙන්නම්
     
    • Love
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මේක කෝස් කරලා කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙ.

    ඔයා ඉස්සෙල්ලා " ආනන්ද පෙරේරා " කියලා කෙනෙක් කරන යූ ටියුබ් චැනෙල් එකක් තියේ එක හොන්දට ෆලෝ කරන්න. ගල් ගැන අවබෝධයක් ගන්න.

    ඒක බලලා ආසාවක් අවොත් කියන්න. ඉතුරු ටික කියලා දෙන්නම්
    thanks bro
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    මේ දවස් වල නම් රිම් එකෙන් දුවන්නෙ..

    ලප තැරියා ඇවිත් පර්මනන්ට් වැට් එකක් දැම්ම එක්ස්පෝර්ට් වලට.. මාස ගාණක් ඉදන් එක්ස්පෝර්ට් නෑ...

    ලෝකල් බිස්නස් ලොකු වාසි නෑ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,131

    රුපියල් දෙදාහට වගේ තියන කිරින්චි ගලක් අරං පෙන්ඩන්ට් එක හදාගන්න කීයක් වගේ යයිද බං.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මේක කෝස් කරලා කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙ.

    ඔයා ඉස්සෙල්ලා " ආනන්ද පෙරේරා " කියලා කෙනෙක් කරන යූ ටියුබ් චැනෙල් එකක් තියේ එක හොන්දට ෆලෝ කරන්න. ගල් ගැන අවබෝධයක් ගන්න.

    ඒක බලලා ආසාවක් අවොත් කියන්න. ඉතුරු ටික කියලා දෙන්නම්
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ?? මැණික්ආසාව ආවද ? / තිබ්බ එකත් ගියාද ?? :confused:
    රුපියල් දෙදාහට වගේ තියන කිරින්චි ගලක් අරං පෙන්ඩන්ට් එක හදාගන්න කීයක් වගේ යයිද බං.
    මේවට උත්තර දෙන්න දිවැස් තියන්නේ ඕන. එතරම්ම පැහැදිලි ප්‍රශ්න. :ROFLMAO:
     
    • Haha
    Reactions: Dubairox

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,382
    7,829
    113
    bump

    මචන්ලා මට gems ගැන ඉගනගන්න අසාවක් අවා.උබලා ගාව තියද බන් ඔය කරපු කෝස් එකක වීඩියෝ එහෙම.පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න.

    View attachment 253288
    dan igenagnnawada?
    ------ Post added on May 2, 2026 at 7:20 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,131
    113
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ?? මැණික්ආසාව ආවද ? / තිබ්බ එකත් ගියාද ?? :confused:

    මේවට උත්තර දෙන්න දිවැස් තියන්නේ ඕන. එතරම්ම පැහැදිලි ප්‍රශ්න. :ROFLMAO:
    අහන්නෙ කොහොමද ?

    මට ඕනේ රුපියල් 2000 ට වගේ තියන uncut ගලක් අරං පෙන්ඩන්ට් එකක් හදන්න . unheated
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,240
    9,736
    113
    අහන්නෙ කොහොමද ?

    මට ඕනේ රුපියල් 2000 ට වගේ තියන uncut ගලක් අරං පෙන්ඩන්ට් එකක් හදන්න . unheated
    Rupiyal 2000 kivvata galak gana idea ekak ganna baha ! Oyage vade 5k vage yanakota silver valin hadaganna puluvn. Gala cut and polish karanavanm 1ct 300rs vage yayi!
     
    • Like
    Reactions: Bam