Recent content by vidu_250

  1. V

    මොකද්ද බන් මේ තොම්පලේ කියන්නේ?

    පුහුල් හොරා තොන්ඩලෙන් දැනේ
  2. V

    මුස්ලිමුන් වෙළඳාමෙදි සිංහලයන් පරදවන්නේ &

    මේක අපේ වැරදිවලින් එක ප්‍රධාන පොයින් එකක්. පඩිය 30000 යි, ඇල්බම් එකට එකයි දහයයි. ලොකුම බලාපොරොත්තුව කාර් එකක් ගන්න එක. ඒක කෙල්ලෙක්ට තවත් වැඩී ඒක නිසා කොල්ලන්ගේ මයින් ඒ විදියට හදලා තියෙන්නේ. සල්ලි ටිකක් ලැබ්නොත් ආයෝජනයක් ගැන අපි හිතන්නෑ. කොටහලු මගුල් ජයට ගැනීම, පුලුවන් මිනිස්සු කලාට කමක්නෑ, බැරි...
  3. V

    මුස්ලිමුන් වෙළඳාමෙදි සිංහලයන් පරදවන්නේ &

    ඔව්, ඒක ඇත්ත. කඩවල වැඩකරන කෙල්ලෝ හිතන්නේ උන්ට අපි ටෝක් කරන්න ඇවිත් කියලා. මමත් දවසක කියල දෙනවා. හැබැයි තනිපුද්ගලයෙක්ට බැන්න කියලා ගොඩදාන්න පුලුවන් කමක් නෑ. නමුත් වෙන විකල්පයක් නැති හින්දා ඒකවත් කරන්න වෙනවා.
  4. V

    ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට.

    රටේ සමහර තැන් වලට යද්දී හිතෙන්නේ, ෆොන්සේකා හරි දෙකේ හතරේ පොල්ලක් ගෙනත්, උන්ගේ පු_ට පටෝන් ගාල දෙකක් දීල මුන්ව හදලා ගන්නවනම් හොදයි කියලා. අන්න එදාට ජහමනයාට සෙතක් වාසියක් වෙයි. බලපල්ල ඔය ප්‍රාදේශීය සබා, නගර සබා වල උන් අඩුමගානේ ටවුමක් දිහා බලන්නේවත් නෑ.
  5. V

    ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට.

    මමත් නොකියා හිටියෙ, ඔප්පු කරන්න බැරි නිසා.
  6. V

    ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට.

    :D ඒ කියන්නේ පොලිසියට අදාල,ආන්ඩුවෙන් වෙන වැරදි සියල්ල අල්ලන්න අමාරුයිනෙ අපේ රටේ ඇමතිකම් ගත්තාම.
  7. V

    ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට.

    ඇත්ත ඒකේන් පොරගේ දේශපාලන ආයුශ තව අඩුවෙනවා. ඊටවඩා සැපයි හෙල උරුමෙන් අයින් වෙලා තනියෙන් සටන් කරන ඕමප්පේ හාමුදුරුවෝ විදියට ඉන්න එක. විජේදාස වගේ ඉන්න එක
  8. V

    ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට.

    ඕක කෙරෙන්නෑ, සමහරු බයයි. කවුද කට්ටිය කියන්න ඔනේනෑ නේ. මෑන් බලයේ ඉද්දී වෙච්ච සිදුවීම් ගැන පොර හොදට දන්නවා ඇතිනේ. හැබැයි මේ ආන්ඩුවේ ඒවානම් හොයන්නෑ ඒක ශුවර්.
  9. V

    ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට.

    ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට. ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට. මෑන් , ඔය අනිත් මැටි ගොඩවල් වලට වඩා රටට දෙයක් කරපු උන්ගෙන් එකෙක්නේ අර්ජුන, මහින්ද, ගෝට,ගාමිනී, ලලිත් , කොබ්බෑකඩුව, ඩී එස්, ...... ජනාදිපතිවරනෙන් වැව මැදටම පොරව අත ඇරපු එක නිසාද කොහෙද, අනාගනනේ. හැබැයි ටැලන්ට් එකකුත් තියන...
  10. V

    Afair එකක් නවත්තන්න help...

    what made you to stop it like this? '4 year LOVE ??' No way man. If it is a so called love , you 'd coninue it
  11. V

    StephenHawking's last thought ?

    එතකොට උබ කෝස්මෝ ඉගනගත්ත කියලා ඒකෙන් විස්තරකරන්න බැරි ඔක්කොම විකාර. තව කෙනෙක් ස්ට්‍රින්ග් තියරි ඉගනගෙන ඒකට අනුකුල නොවෙන දේවල් විකාර කියලා. උබ වගේ එකෙක් ක්‍රිපු කාලේ ක්‍රිස්තු පූර්ව කාලේ දොස්තර මහත්තයෙක් වෙලා හිටියනම්, මනස කියලා එකක් නෑ තියෙන්නේ අපේ ඝන ශරීරය විතරක් කියයි. නමුත් අද මනෝ විද්‍යාවක්...
  12. V

    StephenHawking's last thought ?

    Illagana kewada manda aru
  13. V

    StephenHawking's last thought ?

    :cool: :cool: Okatath hoda denumak thiyanawa