තවත් විස්තර මේ වැදගත් සාකච්ඡාවට එකතු කරනවා නම්
මහානාම යන කුමාරයා වරෙක බුදු හිමියන්ගෙන් අසනවා “ස්වාමිනී, අරිය ශ්‍රාවකයාගේ සීලය කුමක්ද?” එවිට බුදුහිමියන් පෙන්වා දෙනවා “පාණාතිපාතා පටිවිරතෝ හෝථී, අදින්නාදානා පටිවිරතෝ හෝථී, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝථී, මුසාවාදා පටිවිරතෝ හෝථී, සුරාමේරය...