SCIENCE FICTION : ඇෆ්ඝන් මෙහෙයුම
“That’s a Mi-24…..!!!” කැලුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සතුව තිබෙන භයානක රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටරය හඳුනාගත්තා. පියාඹන යුධ ටැංකිය යන විරුදාවලි ලබා තිබූ Mi-24 යානය සැබැවින්ම බියකරු යානයක්.
“Why the hell is that Hind doing here buzzing us?” ඇමරිකානුවන්...