පුටින්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති
සුපිරි බලවතාගේ හමුදාවන්ට නොනවතින හිසරදයක් වූ පුටින්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති
කාලයක් තිස්සේ ලෝකයේ සුපිරි බලවතුන් වී සිටි ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමූහාණ්ඩුවත් අතර සීතල යුද්ධයක් පැවතුණා. එකිනෙකා අවශ්‍ය ඕනෑම වෙලාවක සහමුලින්ම විනාශ කළ හැකි ආකාරයේ ආයුධ අති විශාල...