Recent content by Viman

  1. V

    SINHALA MOVIES

    ela ela.. thank you broo....😻
  2. V

    SINHALA MOVIES

    🤪
  3. V

    SINHALA MOVIES

    ඔව් 1 වෙනිද program guide එකේ දාලා තිබ්බෙ මිස් ජෙනිස් කියල තමා.. ඒත් පෙන්නුවෙ රූකඩ පැංචි...🤣
  4. V

    SINHALA MOVIES

    රූකඩ පැංචි පෙන්නුවෙ 1 වෙනිදා.. මිස් ජෙනිස් පෙන්නුවෙ 31. මට පොඩ්ඩයි බලන්න හම්ඹුනෙ... ඉතුරු ටික බලන්න ඕන... ඒකයි තියද ඇහුවෙ...:( record කරපු කෙනෙක් නැද්ද?
  5. V

    SINHALA MOVIES

    meka nedda kage langa wath??? derane pennuwa 31st 12.30p.m ta...
  6. V

    Kadawara Sinhala Teledrama

    ගොඩක් ස්තුතියි මේ වගේ පරණ ටෙලි නාට්‍යක් දුන්නට... තව මේ වගේ පරණ ටෙලි නාට්‍ය තියනවනං දෙන්න. සඳ අමාවකයි, නිසල විල කියන ටෙලි නාට්‍ය 2 නැද්ද?
  7. V

    Sinhala Film Downloads

    mewa free download karanna bene? :confused:
  8. V

    SINHALA MOVIES

    eka thamai.. harima lassana drama dekak... aparade e 2 balanna widiyak nene :(
  9. V

    SINHALA MOVIES

    meke tiyana "Sanda Amawakai", "Nisala Vila" kiyana tele drama deke download link denna puluwanda? Nettan ewa free balanna puluwan link ekek denawada?
  10. V

    SINHALA MOVIES

    ada 1p.m derane pennanwa balanna
  11. V

    මීහරකා (1994) සිංහල ෆිල්ම් Meeharaka Sinhala Film 1994 -

    මචං ගොලු හදවත ෆීල්ම් එක හොයාගන්න තියනවද? මම ඒක අව්රුදු ගානක් තිස්සේ හොයනවා බං. youtube eke tibba
  12. V

    මීහරකා (1994) සිංහල ෆිල්ම් Meeharaka Sinhala Film 1994 -

    thanx.. thanx thanx.. balanna asawen hitapu film ekak..
  13. V

    SINHALA MOVIES

    Man kemathi...:yes::yes::yes:
  14. V

    SINHALA MOVIES

    olQlNp94i48 "නිසල විල".... මේ ටෙලි නාට්‍යය නැද්ද කාගේ ළඟවත්????
  15. V

    SINHALA MOVIES

    St9T0jhKNjM "දෙවෙනි ගමන" ෆිල්ම් එක තියද කාගෙ ලඟ හරි??? තියනවනන් දෙන්න... නැත්තන්, හෙට මේ ෆිල්ම් එක යනව හිරු ටීවී එකේ උදේ 11 ට. පුලුවන් කෙනෙක් ඉන්නවනන් කැප්චර් කරල දෙන්නකො... ගොඩක් පින්!!