මාත් ඉස්සර කරා dropshipping. මත් ඔය වැඩෙ කරන්න තමා හිටියෙ . හැබැයි දන්න එකෙක් කිව්ව අපේ රටෙන්ම විතරක් feedbacks එන්න පටන් ගත්තොත් අව්ල් කියලා.
මම නැවෙත්තුව බන් ටික කලයයි කලේ. ebay fee වැඩි බන් . අනික බන් අපි දපු item එකක් search කරාම එක සමහර වෙලාවට හොය ගන්නවත් නැ. ඇයි මෙහෙම වෙන්නෙ කියල් කියල...