Recent content by viraj_perera

  1. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    dental floss use karala nemeyi floss kare nam. eth dentist lata kiyala check kalama dath wala hari gums wala hari nam prashnayak naha kiyala kiyanne. Throat eke hari gastritis hari issue nisath mehea wenna puluwan kiyala kiwwa :confused: ENT hari gastroenterologist kenekta pennala balanna kiwwa...
  2. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    ube thread eka man dan baluwa machan. for me too, no tonsils, i brush my teeth and floss all the time before and after meals, still i am suffering. athtatama uba kiyala thiyanwa wagema doctors lath samaharu ehema ganan ganne nathi wunama hinaa wenakota thamayi hithata duka. aththatama me prashne...
  3. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    yes machan. wihiluwata lak welaa thiyana nisayi mata me tharam meka prashnayak wela thiyenne. hondama friends la nam ganan ganne naha eth self confidence eka nathima wena tharam dewal welaa thiyana nisayi machan mama kohoma hari wisandumak hoyanne. not an immagination.
  4. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    Sinhala beheth try karala na machan. elakiri eke kenek mata dan sinhala weda mahaththayek ge details dunna. ehema try karala balanna kiyala baluwe. dana ganna labunoth kiyanna machan. Bohoma pin. Budu saranayi.
  5. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    මචන් සින්හල බෙහෙත් ගන්නෙ කොතනින් ද කියලා කියන්න පුලුවන් ද?
  6. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    බොහොම පින් මම අනිවාර්යෙන්ම උත්සාහ කරලා බලනවා. උත්ස්සහය අත අරින්නෙ නැතුව. මේක මටත් පවුලෙ අයටත් ගැටලුවක්. මනුස්සකම තියන හොඳ ඩොස්තර කෙනෙක් නම් මට මුදල ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. පුද්ගලිකව බෙහෙත් අරන් තියන කෙනෙක් දන්නවා නම් කියන්න ඒකත් ගොඩක් වටිනවා මචන්. ගොඩක් ස්තූතියි.
  7. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    බොහොම පින් මචන්. ඇත්තටම මමත් උන්වහසේගේ ධර්ම දේශනා අහන්න ගොඩක් කැමතියි. හිතේ සැහැල්ලු වෙනවා ජීවිතය ගැන යථාර්තය දැනෙනවා හිතට. උන්වහන්සේව මුන ගැහිලා සජීවිව උන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න තියන්වා නම් කියලා හිතෙනවා මට දැනුත්. මම ප්‍රාර්ථනා කරන්වා සහෝ ඔයාගේ තත්වයත් ඉතාම ඉක්මනටම සුව වෙන්න කියලා. මමත්...
  8. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    ඔව් මම ආයුර්වේද ප්‍රතිකාර නම් උත්සාහ කරලා නැහැ. බොහොම ස්තූති, ඒ පැත්තත් බලන්න ඕනා. මෙතන මොන අංශයටද දන්නෙ නෑ කතා කරන්නේ. බලමු.
  9. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    Thanks මචන්. නවලෝක හොස්පිටල් නම් ට්‍රය් කරල නැහැ. එත් තියන ගැටලුව ගොඩක් දොස්තරලා ගනන් ගන්නෙ නැති එකයි. තාවකාලික විසඳුම් තමයි ලැබුනේ. මම අවුරුදු 10ක් තිස්සේ විඳවනවා මේ දේ නිසා. ඒ නිසා තමයි පුද්ගලිකව බෙහෙත් අරන් දන්න කෙනෙක් ඉන්නවද කියල හොයන්නෙ මචන්. කොහොම වුනත්මම call කරලා බලන්නම්. බොහොම පින්.
  10. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    bohoma pin machan bump ekata. can some one help me pls?
  11. V

    Pls help me to find a doctor for Bad breath! Urgent!!!

    මුලින්ම කාරුනිකව ඉල්ලන්න ඕන මේ කාරනාව මට ගොඩක් සංවේදී දෙයක් නිසා විහිලුවට ගන්න එපා කියලා. මේක මගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. :(:(ඒ වගේම මම එලකිරියට අලුත් කෙනෙක් නෙමෙයි. අවුරුද්දක් දෙකක් සාමජිකයෙක් නොවී මෙහෙ පළ වෙන ත්‍රෙඩ් කියවල දේවල් දැනගෙන අද මුල්ම වතාවට මෙහෙම පෝස්ට් එකක් දාන්නේ මෙහෙ කාට හරි...