Pls help me to find a doctor for Bad breath! Urgent!!!

viraj_perera

Member
May 29, 2016
11
1
0
මුලින්ම කාරුනිකව ඉල්ලන්න ඕන මේ කාරනාව මට ගොඩක් සංවේදී දෙයක් නිසා විහිලුවට ගන්න එපා කියලා. මේක මගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. :(:(ඒ වගේම මම එලකිරියට අලුත් කෙනෙක් නෙමෙයි. අවුරුද්දක් දෙකක් සාමජිකයෙක් නොවී මෙහෙ පළ වෙන ත්‍රෙඩ් කියවල දේවල් දැනගෙන අද මුල්ම වතාවට මෙහෙම පෝස්ට් එකක් දාන්නේ මෙහෙ කාට හරි මට පුංචි හරි උදව්වක් වෙන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන්.
සහෝ මම අධ්‍යාපනික අතින් ඉහලට ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් මට මේ තියන ගැටලුව නිසා මට සමාජයට මුහුන දෙන්න හොඳ රැකියාවක් කරන්න බැරි වෙලා තියන්නවා. ඉගෙන ගන්න කාලෙදිත් මේ ප්‍රශ්නයෙන් මම ගොඩක් පීඩා වින්දා. මට අවුරුදු 10ක විතර ඉඳන්
මේ ප්‍රශ්නය තියනවා කිසිම ඩොක්ටර් කෙනෙක් මේකට විසඳුමක් දුන්නෙ නැහැ.
මම bad breath ප්‍රශ්නයෙන් පීඩා වින්දින කෙනෙක්. හැම ආහාර වේලකට පස්සෙම දත් මැදල කට සෝදල දිව මැදල මේ හැම දේම එක්ක උපරිම පිරිසිඳුවට ඉඳලත් මට මේ ප්‍රශ්නය ධරුණුවට තියනව. මේක මුඛ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක් නෙමෙයි. ශරීර අභ්‍යන්තරයේ ගැටලුවක් මට මීට වසර කීපයකට කලින් ඇතිවුන රෝග තත්වයකදි throat culture ටෙස්ට් එකකින් බැක්ටීරියා ආසාදනයක් තියන බව හෙලි වුන. ඒ වතාවෙදි antibiotics බෙහෙත් ගත්තම මේ ගැටලුවත් යම් ප්‍රමානයකට අඩු වුනා. නමුත් දැන් දේ නැවත තියනවා මට එදිනෙදා වැඩ කටයුතු කර ගන්නත් බැරි තරම්. ආන්ත්‍රිකව තියන බැක්ටීරියා ආසාදනයක් නිසා මෙහෙම වෙනවද කියල මට හිතෙනව. එහෙම වෙනව කියලත් ඔන්ලයින් මෙඩිකල් සයිට් වල මම කියවල තියනව. ඒත්
දොස්තරලට කිව්වම ගනන් ගන්නෙ නෑ. මවුත් වොශ් වගේ තාවකාලික දේවල් තමයි උපරිම බෙහෙතකට දෙන්නේ. සමහරු හිනා වෙනවා මට ජීවිතෙම කලකිරෙනවා එතකොට, අසරන වෙලා උදව්වක් ගන්න ගියාම හිනා වෙනකොට සමහර අය. මට රැකියාවක්වත් කරන්න බැරි වෙලා තියනවා මේ දේ නිසා මම ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නේ. මම අනිත් අය අතින් විහිලුවට ලක් වෙලා තියනව මේ ප්‍රශ්නෙ නිසා. මට ජීවිතේ පවා කලකිරිලා. මට පුංචි උදව්වක් කරන්න සහෝ මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න පුලුවන් හොඳින් ඇහුම් කන් දෙන හොඳ වෛද්‍ය වරයෙක් ගැන තොරතුරක් ලබා දෙන්න පුලුවන් නම් ලොකු පිනක්. මට ඕන කරන්නේ මට හිනා වෙන්නෙ නැතුව මානුෂිකව මේ දිහා බලලා හොඳට ඇහුම්කන් දෙන ඩොක්ටර් කෙනෙක්, තාවකාලික විසඳුම් නෙමෙයි. මම කරන්න පුලුවන් හැම දේම කරල අසරන වෙලා ඉන්නෙ මගෙ ජීවිතේ පවා එපා වෙලා. අනේ කාට හරි මට පුන්චි උදව්වක් තොරතුරක් දෙන්න පුලුවන් නම් ලොකු පිනක් මචන්ලා. Specialist Physician කෙනෙක් හරි ආන්ත්‍රික අන්ශය සම්බන්ධ වෛද්‍යවරයෙක් හරි දන්නවද අපේ දොස්තර සහොදරවරු හරි දන්නව නම් කරුනා කරල මට කියනවද. . . ලොකු පිනක් මචන්. . . PLEASE HELP ME. . . :(:(:(:(:(:(:(:(:(
 
  • Like
Reactions: The_Killer

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අයියෝ ඕකට බය වෙන්න එපා බන්.
    නවලෝකෙට කෝල් එකක් දීලා සීන් එක කියලා අහපන් කාවද මම චැනල් කරන්න ඕන කියලා.
    එතකොට උන් කියනවා.
    චැනල් එකක් දාගෙන වැඩේ කරගනින්.
    පොඩි සීන් එකක්නේ බන්.
    +94 11 5 577111-නවලෝක.
     
    viraj_perera

    Member
    May 29, 2016
    11
    1
    0
    අයියෝ ඕකට බය වෙන්න එපා බන්.
    නවලෝකෙට කෝල් එකක් දීලා සීන් එක කියලා අහපන් කාවද මම චැනල් කරන්න ඕන කියලා.
    එතකොට උන් කියනවා.
    චැනල් එකක් දාගෙන වැඩේ කරගනින්.
    පොඩි සීන් එකක්නේ බන්.
    +94 11 5 577111-නවලෝක.
    Thanks මචන්. නවලෝක හොස්පිටල් නම් ට්‍රය් කරල නැහැ. එත් තියන ගැටලුව ගොඩක් දොස්තරලා ගනන් ගන්නෙ නැති එකයි. තාවකාලික විසඳුම් තමයි ලැබුනේ. මම අවුරුදු 10ක් තිස්සේ විඳවනවා මේ දේ නිසා. ඒ නිසා තමයි පුද්ගලිකව බෙහෙත් අරන් දන්න කෙනෙක් ඉන්නවද කියල හොයන්නෙ මචන්. කොහොම වුනත්මම call කරලා බලන්නම්. බොහොම පින්.
     
    viraj_perera

    Member
    May 29, 2016
    11
    1
    0
    auyrweda beheth try karpan..gampha wickrama archchi wage palces hodaii

    ඔව් මම ආයුර්වේද ප්‍රතිකාර නම් උත්සාහ කරලා නැහැ. බොහොම ස්තූති, ඒ පැත්තත් බලන්න ඕනා. මෙතන මොන අංශයටද දන්නෙ නෑ කතා කරන්නේ. බලමු.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Thanks මචන්. නවලෝක හොස්පිටල් නම් ට්‍රය් කරල නැහැ. එත් තියන ගැටලුව ගොඩක් දොස්තරලා ගනන් ගන්නෙ නැති එකයි. තාවකාලික විසඳුම් තමයි ලැබුනේ. මම අවුරුදු 10ක් තිස්සේ විඳවනවා මේ දේ නිසා. ඒ නිසා තමයි පුද්ගලිකව බෙහෙත් අරන් දන්න කෙනෙක් ඉන්නවද කියල හොයන්නෙ මචන්. කොහොම වුනත්මම call කරලා බලන්නම්. බොහොම පින්.
    නවලෝකේ වගේ ඒවගේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ව විහිලුවට ගන්නේ නෑ මචන්. එයාලගෙන් බෙහෙත් ගන්න 10000ක් විතර යාවි. ඒත් හොඳට බෙහෙත් නියම කරාවි සම්පුර්ණ විස්තරේම කිව්වම.
    ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා!!!
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    machan mata dukai aththatama ubata wechcha de gana.
    oya mchan karmayak,boru keeme adeenawa thamai oya karmaya parisam denne.matath thiyenewa machan mona docter kenekgenwath baeheth gaththath hoda wenne nathi same podi rogaya.

    mamath godak kalakiriuna jeewithaya gana,aheth "rajagiriye ariyagnana thero"
    me swameen wahansege bana ahanna gaththu kalaye idan mama godak dewal igena gaththa,mama dn mage rogayama kamatahanak karagena jeewath wenawa,dn hithata sahalluwa jeewath wenawa,dn sinhala baheth ganne dn godak hodai,

    machan uba oya gana duk wenna epa,wadiya hithanna yanna epa.onema dekata hethuwak thiyenawa.ubata aniwaryenma hoda wei.mamanam kiyanne ayurweda paththata yomu wela balanna,panchaseelaya rakinna,dan denna,thiyena akusal karma,paw ahosi wela yanna puluwan,thuruNuwan kerei sraddawen jeewath wenna,oyata theruwan saranai.

    ikmantama hoda wei.:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks මචන්. නවලෝක හොස්පිටල් නම් ට්‍රය් කරල නැහැ. එත් තියන ගැටලුව ගොඩක් දොස්තරලා ගනන් ගන්නෙ නැති එකයි. තාවකාලික විසඳුම් තමයි ලැබුනේ. මම අවුරුදු 10ක් තිස්සේ විඳවනවා මේ දේ නිසා. ඒ නිසා තමයි පුද්ගලිකව බෙහෙත් අරන් දන්න කෙනෙක් ඉන්නවද කියල හොයන්නෙ මචන්. කොහොම වුනත්මම call කරලා බලන්නම්. බොහොම පින්.

    නවලෝකේ කිසිම දොස්තර කෙනෙක් ලෙඩෙක්ව විහිලුවට ගන්නේ නෑ මචන්.
    උබ අල්ලන්න ඕන ස්පෙශලිස් කවුද කියලා දන්නේ නෑ නේ හරියට.
    ඒ නිසා කෝල් කරලා සීන් එක කියලා අහපන් මම කාවද අල්ලන්න ඕන කියලා.
    එතකොට කියනවා.

    viraj_perera

    Member
    May 29, 2016
    11
    1
    0
    machan mata dukai aththatama ubata wechcha de gana.
    oya mchan karmayak,boru keeme adeenawa thamai oya karmaya parisam denne.matath thiyenewa machan mona docter kenekgenwath baeheth gaththath hoda wenne nathi same podi rogaya.

    mamath godak kalakiriuna jeewithaya gana,aheth "rajagiriye ariyagnana thero"
    me swameen wahansege bana ahanna gaththu kalaye idan mama godak dewal igena gaththa,mama dn mage rogayama kamatahanak karagena jeewath wenawa,dn hithata sahalluwa jeewath wenawa,dn sinhala baheth ganne dn godak hodai,

    machan uba oya gana duk wenna epa,wadiya hithanna yanna epa.onema dekata hethuwak thiyenawa.ubata aniwaryenma hoda wei.mamanam kiyanne ayurweda paththata yomu wela balanna,panchaseelaya rakinna,dan denna,thiyena akusal karma,paw ahosi wela yanna puluwan,thuruNuwan kerei sraddawen jeewath wenna,oyata theruwan saranai.

    ikmantama hoda wei.:yes::yes:

    බොහොම පින් මචන්. ඇත්තටම මමත් උන්වහසේගේ ධර්ම දේශනා අහන්න ගොඩක් කැමතියි. හිතේ සැහැල්ලු වෙනවා ජීවිතය ගැන යථාර්තය දැනෙනවා හිතට. උන්වහන්සේව මුන ගැහිලා සජීවිව උන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න තියන්වා නම් කියලා හිතෙනවා මට දැනුත්.
    මම ප්‍රාර්ථනා කරන්වා සහෝ ඔයාගේ තත්වයත් ඉතාම ඉක්මනටම සුව වෙන්න කියලා. මමත් වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් විසඳුමක් හොයන ගමන් අධ්‍යාත්මිකවත් උත්සාහ කරනව සහෝ. බොහොම පින් ගොඩක් ස්තූතියි. :yes:
     
    viraj_perera

    Member
    May 29, 2016
    11
    1
    0
    නවලෝකේ වගේ ඒවගේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ව විහිලුවට ගන්නේ නෑ මචන්. එයාලගෙන් බෙහෙත් ගන්න 10000ක් විතර යාවි. ඒත් හොඳට බෙහෙත් නියම කරාවි සම්පුර්ණ විස්තරේම කිව්වම.
    ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා!!!

    නවලෝකේ කිසිම දොස්තර කෙනෙක් ලෙඩෙක්ව විහිලුවට ගන්නේ නෑ මචන්.
    උබ අල්ලන්න ඕන ස්පෙශලිස් කවුද කියලා දන්නේ නෑ නේ හරියට.
    ඒ නිසා කෝල් කරලා සීන් එක කියලා අහපන් මම කාවද අල්ලන්න ඕන කියලා.
    එතකොට කියනවා.

    බොහොම පින් මම අනිවාර්යෙන්ම උත්සාහ කරලා බලනවා. උත්ස්සහය අත අරින්නෙ නැතුව. මේක මටත් පවුලෙ අයටත් ගැටලුවක්. මනුස්සකම තියන හොඳ ඩොස්තර කෙනෙක් නම් මට මුදල ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. පුද්ගලිකව බෙහෙත් අරන් තියන කෙනෙක් දන්නවා නම් කියන්න ඒකත් ගොඩක් වටිනවා මචන්. ගොඩක් ස්තූතියි.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Uba next time doctor ta pennana kota, meeta issella liyapu beheth thundu arawa mewa okkoma aran gihin pennapan. nathnam hama docama aye mula indala 1st step eke indan beheth denne. e hinda pennala kiyapan e 1st step tika okkoma karala tiyenne kiyala. ube gum eke awulak da danne na samahara wita.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Uba next time doctor ta pennana kota, meeta issella liyapu beheth thundu arawa mewa okkoma aran gihin pennapan. nathnam hama docama aye mula indala 1st step eke indan beheth denne. e hinda pennala kiyapan e 1st step tika okkoma karala tiyenne kiyala. ube gum eke awulak da danne na samahara wita.

    මුලින්ම එලකිරියට අවට සුබ පැතුම් මචං.
    හරි දුකයි උබට වෙලා තියෙන දේට. හැම මනුස්සයම ඔය ප්‍රශ්නෙන් පීඩා විදිනවා නමුත් ගොඩක් අයට එතරම් බලපාන්නේ නෑ. ඔයා ආයුර්වේද බෙහෙත් අරන් බැලුවද? දන්නා කෙනෙක් නම් නැහැ නමුත් ඒකත් එක විකල්පයක්. මම බලන්නම් මෙහෙ(UK) වල මොනවද තියෙන බෙහෙත් කියලා.
    ඉක්මනට සුව වෙන්න කියලා පතනවා.
    බුදු සරණයි!!!
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    specialist la gaawata nam yanna epa ban un ganan ganna leda, unta salli witarai one, mata hitenne ubata sema wage case ekak ati, hama thissema sema wage tiyanawanam ekenuth ohoma wenawa, hondata bada pirenna kanna, wathura bonna, dawaltath kaala dath madinna, semata beheth ganna,
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    සමහර විට උඹ ඕක හිතින් හිතා ගත්ත තත්වයක් වෙන්න පුලුවං...
    කවුරු හරි උඹට ඕක කෙලින්ම කියල තියෙනවද?