ඔන්න මචන්ලා හැමෝගෙන්ම උදව් අරගෙන ගත්ත මචන්
Samsung S4 Black Edition එකක්
ෆෝන් එක හොදයි මචන්, මට අවශ්‍ය දේවල් මේකෙන් කරගන්න පුලුවන්
බැටරියත් හොදට තියෙනව. ඊයේ දවල් 12ට ෆුල් චාර්ජ් කරල දැන් වෙනකොට 78% තියෙනවා.
කෝල්ස් ගොඩක් ගත්තා. කැම් එක ගොඩක් පාවිච්චි කරා.
අද උදේ තමයි නෙට් ගියේ. ඇප්ලිකේෂන්...