Meke inna ekalata kochchra dewala kiyala denawa uba. phone gena danne ne kiwwamaෆෝන් ගැන නම් මෙලෝ මල මගුලක් දන්නෙ නෑ මචං.. බම්ප් තමයි..




Meke inna ekalata kochchra dewala kiyala denawa uba. phone gena danne ne kiwwama![]()
Ahannath sathutui..... age ethi kollekමම ටච් ෆෝන් එකක් පාවිච්චි කරලම නෑ බං..
ඉතිං කොහොමද දන්නෙ ඒවා ගැන..
Ahannath sathutui..... age ethi kollek


Thama ne Yaluwa...
ෆෝන් වැඩ්ඩො ඉන්නවා.. උන් ඔන්ලයින් නැතුව ඇති.. අනිවා හෙල්ප් එකක් හම්බෙයි..
ela machanUbe Bujert Kiyada Machan ? M7 Ganna Epa . Oke Pink Issue Ekak thiyenawa.
![]()
S4 Eka nam Patta Phone eka. mama Use karanawa. Eth dan Paranai ne. Phone eka nam maxxa




i9506 eka ganna kohen hari hoyala nattm m7 2014 ekak ganna pink issue nati ekak
25 th 28th athara thamai machanපාවිච්චි කරලා නෑ ඔය දෙකම..
දෙකම පරනයි නේ බන්..
M7 එකේ Card Slot එකක් නැත, Camera එක 4MP වෙනවාය..
S4 එකේ Card Slot එකක් ඇත, Camera එක 13MP වෙනවාය..
ඔය දෙක තමා දැනෙන වෙනස්කම්...
Budget එක කීයද??