Recent content by visa4u

  1. V

    ඉතාලි වීසා

    ඉතාලි වීසා දෙකක් තියෙනවා. ස්පොන්සොර් කරලා ගන්නෙ. කැමති අය කියන්න. Number එක inbox කරන්න
  2. V

    Website

    Question bank ekak wage machan
  3. V

    Website

    Mata website ekak hada ganna ona. Kawda inne mata eka karala denna puluwan kenek reasonable price ekakata? Innawa nam PM ekak danna ..
  4. V

    Airline tickets

    යකො සින්හල තෙරෙන්න හරියට කියන දේ කියපන්. උබ කොහෙ හරි කියල තිබ්බද උබට travel agency එකක් තියෙනව කියල ? මම කියන එකට අනිත් පැත්තට කතා කලා මිසක්. මම කරන්නෙ travel agency එකක් එක්ක. මම normally කරන්නෙ visit visa to Europe . ඊට පස්සෙ ඌට මම tickets ටික දෙනවා . ගිය සතියෙ Europe 6 ක් කලා.
  5. V

    Airline tickets

    ටිකට් විකුනනේ නැ ලු. එ උනාට උගෙ අඩුනම් උගෙන් අරන් දෙන්නලු. මොකක්ද යකො එ හතර බීරි කතාව ? උබ නම් අත්තටම ජනාදිපති වෙන්න සුදුසුකම් තියෙනව
  6. V

    Airline tickets

    lol... උබ උබේ පාඩුවේ උබේ බිස්නස් එක කරගෙන පලයන් බන්. අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතිව. ගන්න උන් මගෙන් ගනී. නැතිනම් උබෙන් ගනී. මෙතන මරා ගන්න දෙයක් නැ. මේක මම අමතර දෙයක් හැටියට කරන්නේ. මට ticket විකුන ගන්න බොරු කිය කිය මරා ගන්න ඔනේ නැ..
  7. V

    Airline tickets

    dec or jan ?
  8. V

    Airline tickets

    uba website walin quotation eka aran pennapan. rupiyal 5000 k aduwen mama denawa
  9. V

    Airline tickets

    34 ට දෙන්නම්
  10. V

    Airline tickets

    හාහ් හාහා.. මේකයි සීන් එක
  11. V

    Airline tickets

    මම මෙතන සමාජ සේවයක් නෙවේ කරන්නේ. මම කරන්නෙ බිස්නස් එකක්. නමුත් අඩුවට . සාදාරනව. මෙතන දාලා , මෙකේ ඉන්න සමහර පන්ඩිත අය්යලගෙන් ලොකු talks ගන්න ඔනේ නැ. කැමති කෙනෙක් ඉන්නවනම් inbox කරයි
  12. V

    Airline tickets

    උබමනේ කිව්වෙ ඉතින්. අනික මගේ බලු වැඩත් නැ. ජඩ වැඩත් නැ. මගෙන් රට ගිය එවුන් එක දන්නවා. උන් අදටත් මට පින් දෙනව අඩුවට වැඩේ ගොඩ දා ගත්තා කියල
  13. V

    Airline tickets

    miles matiya gahanne kohomada ban ? kiyala deepanko.. aththatama mama eka danne na
  14. V

    Airline tickets

    ba. mokada methana innawane mahosharada panditha ayyalath.. gaana methana dammoth kiyai apo oita wada mey gaanata thiyenawane bla bla.. namuth unta kiyala a ganata bus ticket ekak wath ganna ba
  15. V

    Airline tickets

    Sorry ban.. busy wela hitiye.. price eka inbox kala.. godak ewun price ahala dala thibba.. miss wechcha ewun innawa nam aye inbox karapan