ඉතාලි වීසා දෙකක් තියෙනවා. ස්පොන්සොර් කරලා ගන්නෙ. කැමති අය කියන්න. Number එක inbox කරන්න
factory jobs nam thiyenawa kiyala italy wala inna friend kenek kiwwaHappa. Dan nam ithin Italy gihin wada hoya gannath amarui.
Man andurana ekekuth innawa ehe.
උඹ බෝට්ටුවෙන් යන්න ඇහුවා නේද? ඔන්න චාන්ස් එක පලයන්. හැබයි මට එන ආරංචිනම් එච්චර හොඳ නෑ. එහෙ පවුල් පිටින් ඉන්න උනුත් අමාරුවෙන් ඉන්නේ.Italy giya kiyanne goda thamai bun... Lankawata wada 1000X hodai ne
උඹ බෝට්ටුවෙන් යන්න ඇහුවා නේද? ඔන්න චාන්ස් එක පලයන්. හැබයි මට එන ආරංචිනම් එච්චර හොඳ නෑ. එහෙ පවුල් පිටින් ඉන්න උනුත් අමාරුවෙන් ඉන්නේ.
මම අඳුරන උන්නම් කියන්නේ සෑහෙන අමාරුලු. මම දන්න නංගි කෙනෙක්ගේ පවුලම ඉන්නේ එහෙ. ජොබ් එකක් නැතුව බබෙක් බලාගන්නවා පොඩි පඩියකට.Johb nathi seen ekak tynwada bn
free da machan?? ane machan godak pin, msg kara.ඉතාලි වීසා දෙකක් තියෙනවා. ස්පොන්සොර් කරලා ගන්නෙ. කැමති අය කියන්න. Number එක inbox කරන්න
කතන්දරේ මෙච්චරයි. ඕන කුනු යුරෝපියන් රටකට අවම වියදමින් ගිහිල්ලා ඩොකියුමන්ට්ස් හදන් හොඳ රටක සෙට්ල් වුනානං එච්චරයි.උඹ බෝට්ටුවෙන් යන්න ඇහුවා නේද? ඔන්න චාන්ස් එක පලයන්. හැබයි මට එන ආරංචිනම් එච්චර හොඳ නෑ. එහෙ පවුල් පිටින් ඉන්න උනුත් අමාරුවෙන් ඉන්නේ.