Psychologist කියන්නේ ඩොක්ට කෙනෙක් නෙමේ, මෙයා අහන්නෙ Psychologist ලා ගැන.
Shanez Fernando ගැන නම් දන්නෙ නෑ. දන්න කෙනෙක් කියන්න.
සාමාන්‍යයෙන් සෙශන් එකකට රු 2,500 ~ 3,000 වගේ ගන්නවා ඩර්ඩන්ස්, නවලෝක, හේමාස්, ආසිරි වගේ හොස්පිටල් වල. ඊ-චැනලින් වලින් දාගන්න පුලුවන්.
Chrishara Paranawithana ලගට...