ආදරෙයි සෙට් එකටම, අනිවා රිසල්ට් එක එක්ක කිරියට එනව තව 2019 , කලින් අවුරුදු වල විබාගේ ලියනවා කියල හිතන් ඇඩ්මිෂන් දැම්මට ක්ලාස් ගියේවත් නෑ . දැන් නම් ඕනේ කමින ඒක කරනවා ,
ඇඩ්මින් කෙනෙක් ඉන්නවනම් රිප්ලයි කරනවද , මන් අලුතෙන් එකවුන්ට් එකක් හදල මේ දාපු පොස්ට් එකම දැම්ම :oo::sorry:. එකවුන්ට් එකේ නේම්...