• vito
    ඔතනිං යන සේරම සිංහලු වාහන නවත්තගෙන පාර බ්ලොක් කරගෙන ප්ලේන් බාන එක බලන්නයි වීඩියෝ කරන්නයි ගන්න එක නතර කරන්න වෙන්න බැරිද