Recent content by vj3661

  1. V

    වාහන වල යන අයගෙන් සල්ලි කඩාගන්න නළුවෝ

    මටත් උනා ඕකම. උන් 3වීල් වල එලවාගෙන එනවා.කෙලින්ම පොලිසි යන්න උන් එන්නේ නැහැ ගොඩක් වෙලාවට .
  2. V

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    පොඩි කාලේ ඉඳල හිග මග කරපු නෑයෝ සෙට් එකක් හිටියා මහගෙදර. උන් දුන්නෙම පුදුම වද. JVP කාලේ අපිට උදේ පාන්දරම මහගෙදරින් යන්න කිව. උන්ට වාහන තිබ්බ එත් තාත්තට වාහන තිබ්බේ නැහැ . තිබ්බේ bicycle එකක්. ඔකේ තිබ්බ ඔක්කොම pack කරගෙන පාන්දර ගිය පයින් quarters වලට.අන්තිමට කාටවත් මහගෙදර ඉන්න උනේ නැහැ. එක පාලුවට...
  3. V

    මේ monitor වලින් කෝකද ගන්නේ

    ලැප්ටොප් එක IPS හින්ද දැන් පරණ monitor (22 Samsung LED S220A300B(8years ) බලන්න ටිකක් අමාරුයි. ගන්න බැලුවේ එකක්. හිතාගන්න අමාරුයි මොකද්ද ගන්නේ කියල. දවසට 8hrs හෝ වැඩිපුර use කරනව ( Links only works with SLT it seems ) Asus https://www.barclays.lk/itemdesc.asp?ic=LMOA2532&eq=&Tp= මේක Rotate...
  4. V

    Earn Money By Clicking ads

    Lets start