Vladimir Putin
Reaction score
35

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කටට දෙන්න බෑ බන් එහෙම..
    අපොයිමන්ට් එකක් දාල ලිස්ට් එකේ වරෙන්..

    තුක් නොදකින්. කැ@ වේ@යො
    කටට දෙන්න බෑ බන් එහෙම..
    අපොයිමන්ට් එකක් දාල ලිස්ට් එකේ වරෙන්..
    ඔව් ඔව් මමත් අවුලක් නැ කහටකුත් නැ එන්න පුලුවන් තාක් කල් එනවා මෙකෙන් ගොඩාක් විනොද වෙලා තියෙනවා මොනා නැතත්
    නැ නැ උබ නෙමෙ මම වැරදිද බන් උබ ප්‍රනම එකෙක් නිසා අහන්නෙ
    මො0කක්ද? මම එවපු පිඇම් ගැන කියන්නෙ කුමක්ද?
    :lol: ඌ තම්යි ඔය වගෙ ගලපලා ලියන්න පුලුවන් එකෙකුට ඉන්නෙ
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull::dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry::angry::angry:
    ඔව් බන් මමනම් බම්ප් කරන්නෙත් නැහැ ජිටියාගෙ පුක කහන්න ගන්නවා ත්‍රෙඩ් එකක් බම්ප් කරොත්
    එන්නෙ නැති උන්ව අහලා ත්‍රෙඩ් එකක් දැම්මොත්
    ow ban මගෙ තම්යි වරද මම තනිකර පිස්සෙක් උනා මෙකටම වෙලා දැන් ආයෙ පුරුදු වෙනවා බන්
    අර මලයා දේන්නම් කිවුවා තැන්ක්ස් බන් කොහොමත් මෙ මාසෙන් පස්සෙ නවතිනවා එලකිරි එමෙන්
    මම කාලයක් නෙට් වල නැතිව හිටිය නිස මගෙ එකවුන්ට් එකට කෙල වෙලා බන් මම ipt දුන්න ඩොන්කොසල මලයා ආයෙ මට එවන්නම් කිවුවා
    හ්ම්.. ඒ වගේ වෙන මොකක් හරි පටන්ගනිංකො.. රෑට සෙට් වෙලා පොඩි ෆන් එකක් ගන්න.. පට්ට කම්මැලි බං.. කැත වැඩේ ඉතිං අපේ එවුන් මගින් කැඩෙනවා..
    :lol::lol::lol:
    මාත් දන්නවා උඹ පරණ බුවෙක් කියලා.. ඒ වුණාට මොකාද කියලා නම් දන්නෑ..
    ලන්තෙට මං සෙට් වුණේ නැහැ බං.. ඒක දුර ගිහින් වැඩියි මං සෙට් වෙන්න හදනකොට..
    ආයෙම එකක් පටන් ගත්තම සෙට් වෙනවා..
    ඒ කියන්නෙ උඹ සෑහෙන්න ජනප්‍රිය වෙලා..
    බොගේ ප්‍රොෆයිල් එකට මොන වෙලාවෙ ආවත් Current Activity Private Messaging :lol:
    එල එල...

    Last Activity: Today 12:03 AM
    Current Activity: Private Messaging

    පැය ගාණක් තිස්සෙ වේසි මල් කඩනවා.. :lol:
    මං ටිකක් බැලුවා.. ඌ පට්ට ආතල් දෙන්නෙ..

    අපේ එකෙක්ට කෙල්ලෙක් වසලයා කියලා බැනලා.. :lol: ඌ අහනවා වසලයා කියන්නෙ මොකාද කියලා.. මං දන්නෑ බං..
    අඩෝ මං ඒ චැනල් එක දැක්කෙත් අදයිනේ.. ආතල් වගේ..

    ඒක නෙමේ වසලයා කියන්නෙ මොකාටද බං..? (සිරාවටම ඇහුවෙ)
  • Loading…
  • Loading…
  • Loading…