මෙ ෆොටොස් මම ගත්තෙ Facebook එකෙ තියෙන් කියන visit srilanka 2011 පෙජ් එකෙන්, මම දන්නෙ නෑහෑ මෙක ඔෆිසියලි කරන පෙජ් එකක්ද කියල,
නමුත් මෙ වගෙ එවා කරන එක ගොඩක් වටිනවා කියල කියන්න පුලුවන්, විශෙශයෙන් විදෙශිය සන්චාරකයන් ගෙන්වා ගෑනිමෙදි
මම රටවල් ගොඩකට ගිහින් තියෙනවා, එ උනත් ලන්කාව වගෙ පාරාදිසයක් දෑකලා...