මෙ ෆොටොස් මම ගත්තෙ Facebook එකෙ තියෙන් කියන visit srilanka 2011 පෙජ් එකෙන්, මම දන්නෙ නෑහෑ මෙක ඔෆිසියලි කරන පෙජ් එකක්ද කියල,
නමුත් මෙ වගෙ එවා කරන එක ගොඩක් වටිනවා කියල කියන්න පුලුවන්, විශෙශයෙන් විදෙශිය සන්චාරකයන් ගෙන්වා ගෑනිමෙදි
මම රටවල් ගොඩකට ගිහින් තියෙනවා, එ උනත් ලන්කාව වගෙ පාරාදිසයක් දෑකලා හෑහෑ.
උදාහරනයක් විදියට, කොළඹ, නුවර, නුවර එලිය කියන නගර ගන්නකො,
මෙවාගෙ දෙශගුනය,පරිසර තත්ව එකිනෙකට බොහො වෙනස්, නමුත් විශෙශ කරුන තමයි මෙ නගර අතර පවතින දුර,
කොලඹ-නුවර=150Km
නුවර- නුවර එලිය=150Km වගෙනෙ.
එකියන්නෙ,අපිට පෑය දෙකක් වගෙ ඈතුලත යන්න පුලුවන්, නමුත් මම හිතතන්නෙ නෑහෑ වෙන මොන රටකවත් මෙවගෙ සුලු කලයක් ඈතුලත එකිනෙකට වෙනස් පරිසර තත්ව විද ගන්න පුලුවන් කියල.
ඔයලා හිතන්නෙ කොහොමද?

Last edited: