Recent content by Vsgunathilake

  1. Vsgunathilake

    erection issues

    Rahath Vennada Yanne ?
  2. Vsgunathilake

    නියපොතු ගලවපු අය ඉන්නවා ද?

    හිරිවැටෙන්න Injection තුනක් ගහල ගලවන්නේ . සතියක් යනකොට තුවාලේ හොඳ වෙනවා . ඊට පස්සේ හෙන ටොම්බා නියපොත්තක් එනවා මාසයක් විතර යද්දී .දිලීර අයින් වෙලා ලෙඩේ හොඳ වෙනව .හැබැයි පුතේ Injection ගැහුවට නියපොත්ත ගලවද්දී කකුලම ගලවනව වගේ තරු විසිවෙනව .
  3. Vsgunathilake

    යකෝ අපි වීල් එකෙන් හයර් එකක් දුවාගන්නෙ කොහොමද ලිටර් 5 න්

    බැර්‍රි නන් වසක් විසක් කාල කැලෙ පැනපන් වීල් පකයි ලොකෙට වඇඩකුත් නෑ,රටට වැඩකුත් නෑ, කාටවත් හොදකුත් නෑ. රටේ සීමිත සම්පත් කාබාසිනියා කර කර ඉන්නව විතරයි පව් කාර හැත්ත තූ ඕකුන් - 2
  4. Vsgunathilake

    අවිස්සාවේල්ලයි මේ.

    Uya Lankave Neveida matto
  5. Vsgunathilake

    Rocell Tile order කල අය ඉන්නවද

    අනිවාර්යෙන් දෙනවා . price වැඩි කරන්නෙත් නෑ . Cancel කරන්නෙත් නෑ . හැබැයි දෙන දවස ෂුවර් නෑ . සති දෙකින් දෙකට වගේ call කර කර බලන්න .මම ගිය අවුරුද්දේ april order කරලා November හම්බ උනේ . මාස දෙකෙන් දෙනවා කියල කිවුවේ A දවස්වල .
  6. Vsgunathilake

    නිමල් පෙරේරා Flexing

    30 years travelled by public bus & Then I met Rajapaksa clan (3)
  7. Vsgunathilake

    Menna badu

    Oka vikunala Tile tika clean karagena biththiya paint kara ganna
  8. Vsgunathilake

    🛢️ ගෑස් හිඟයක අවදානමක් - තැන තැන කෑම කඩත් වැසෙයි 🛢️

    වැඩ අල කරන විරුවෙක් නම් ඉන්නවා .:P
  9. Vsgunathilake

    Custom ERP system එකක් හදාගන්න හොද company එකක් ?

    ERP System හදලා දාන්න ගියොත් නෑමක් තමයි .Dynamics NAV දාන්න . ඕන විදියට customize කරගන්න පුළුවන් .Compnay කීපයක් තියනවා .ඕනෙනම් කියන්නම් .Cost එක අඩුවෙන් කරන්න පුළුවන් .
  10. Vsgunathilake

    ලැප් එක on කරපු ගමන් අයෙ off වෙනවනේ

    Mother Board Short ekak venna athi. Kumbi ehema ringala hitiyada ?