නියපොතු ගලවපු අය ඉන්නවා ද?

Vsgunathilake

Member
Dec 1, 2021
11
10
3
හිරිවැටෙන්න Injection තුනක් ගහල ගලවන්නේ . සතියක් යනකොට තුවාලේ හොඳ වෙනවා . ඊට පස්සේ හෙන ටොම්බා නියපොත්තක් එනවා මාසයක් විතර යද්දී .දිලීර අයින් වෙලා ලෙඩේ හොඳ වෙනව .හැබැයි පුතේ Injection ගැහුවට නියපොත්ත ගලවද්දී කකුලම ගලවනව වගේ තරු විසිවෙනව .
 
  • Sad
Reactions: B.Chat

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    සමහර අයගේ එහෙම හොඳ වෙන්නේ නෑ ඒත්. මට දියවැඩියාව ද මන්දා😥
    Meyageth niyapoththa galawanakan pesawa pesawa tibba. Baba nisa doctor lagata yanna kal giya. Kalin giya nam niyapotte kella ain karanne nethuwa goda daganna tibba kiwwa. 5 times behet danna una thuwaleta
     
    • Like
    Reactions: B.Chat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක කරන්න ගිහිල්ල බයට බෑ කියල දමල ගහල හැරිල ආව...

    ඇවිල්ල බේතක් දාන්න ගත්ත. ලොකු සාර්ථකත්වයක් නෑ. බේතට නියපොත්ත රිදෙන ගති, පැසවපු ගති අඩුවෙලා හොඳවුනා....
    හැබැයි නියපොත්තෙ හැඩේ තාම එහෙම්මමයි. ඒ නිසා මං වගේ පස්ස ගහන්නෙ නැතුව ඕක කරගන්න...
     
    • Like
    Reactions: NRTG and B.Chat

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    English නම දාන්නේ නෑ. නියපොත්තක කොනකට මොකක් හරි විෂබීජයක් හරි වතුර හරි ගිහින් පැසවන්න ගන්න එක. ඕක හැමෝටම වෙන්නේ නෑ. නියපොත්ත යි හමයි හොඳට සෙට් වෙන්නේ නැති අයගේ තමයි මෙහෙම වෙනවා ඇත්තේ. හමයි නියපොත්තයි අතරට සැරව එකතු වුණාම ඒ දෙක අතර සම්බන්ධය නැති වෙලා මැරෙනවා ඒ කියන්නේ ඒ කොටසත් නියපොත්තෙ කපන කොටස වගේ වෙනවා
    Ingrown toenails kiyanne.
    C0166703-Ingrowing_toenail-SPL.original.width-320.jpg
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Ingrown toenails kiyanne.
    C0166703-Ingrowing_toenail-SPL.original.width-320.jpg
    Thanks bro 👍

    niyapothanam enawa galawapuwama thama ammboooo
    😬😥
    ------ Post added on Nov 10, 2022 at 4:31 PM

    ඕක කරන්න ගිහිල්ල බයට බෑ කියල දමල ගහල හැරිල ආව...

    ඇවිල්ල බේතක් දාන්න ගත්ත. ලොකු සාර්ථකත්වයක් නෑ. බේතට නියපොත්ත රිදෙන ගති, පැසවපු ගති අඩුවෙලා හොඳවුනා....
    හැබැයි නියපොත්තෙ හැඩේ තාම එහෙම්මමයි. ඒ නිසා මං වගේ පස්ස ගහන්නෙ නැතුව ඕක කරගන්න...
    😬😥ඔව් කරගන්න ඕනි. නැත්තන් තව යටට යයි වගේ
    ------ Post added on Nov 11, 2022 at 1:12 AM

    හිරිවැටෙන්න Injection තුනක් ගහල ගලවන්නේ . සතියක් යනකොට තුවාලේ හොඳ වෙනවා . ඊට පස්සේ හෙන ටොම්බා නියපොත්තක් එනවා මාසයක් විතර යද්දී .දිලීර අයින් වෙලා ලෙඩේ හොඳ වෙනව .හැබැයි පුතේ Injection ගැහුවට නියපොත්ත ගලවද්දී කකුලම ගලවනව වගේ තරු විසිවෙනව .
    හපොයි 😥
    ------ Post added on Nov 11, 2022 at 1:14 AM

    Meyageth niyapoththa galawanakan pesawa pesawa tibba. Baba nisa doctor lagata yanna kal giya. Kalin giya nam niyapotte kella ain karanne nethuwa goda daganna tibba kiwwa. 5 times behet danna una thuwaleta
    ඔව් මගෙත් එහෙම තමයි දැන් මේ තුන්වෙනි පාර මෙහෙම වුණේ කලින් දෙසැරේ හොඳ කර ගත්තා ලොකුවට පැතිරුනේ නෑ. මේ සැරේ තමයි අවුල් වුණේ
    ------ Post added on Nov 11, 2022 at 1:19 AM
     
    • Like
    Reactions: PHBhagya