1. waca

    හිරුණිකා ලීක් 🔥 | වසර 2 යි... රටට සුබයි !

    ලීක් කිව්ව ගමන් මම හිතුවෙ අපේ හාමුදුරුවනේ...වෙන මෙකක් හරි කියල. :(
  2. waca

    සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

    අපි 2006 විතර yahoo groups වලට ඕව හදල දැම්ම මතකයි පිටරට අයටත් එක්ක පේන්න. කරුමෙ කියන්නෙ ඔය මානව හිමිකම් වලට කෑගහන අය, ලංකාවෙ යුද්ධය ගැන documentary කරන අයටත් මේ විදියට මායිම් ගම්මාන වල කරපු දේවල් පේන්නෙ නෑ. Human rights, war crimes කියන්නෙත් දැන් කර්මාන්තයක්, අදාල රටවල් වලට තියෙන ලැදියාව අනුව...
  3. waca

    5 Star Hotels, Buffets වලට යනවද?

    හොඳ offers (seasonal, credit card) සෙට් වුනොත් විතරක් යනව අවුරුද්දකට දෙකකට සැරයක්. කොරෝන කාලෙ නං ටිකක් වැඩිපුර ගියා, ඒ වෙනකොට OFFERS වැඩිපුර දීපු නිසා.
  4. waca

    කුවේණිත් මේ වගේ ඉන්ඩ අ‍ැති නේද? විජයට ඍජු වෙන්ඩ. 😬

    සෘජු වූ දේවල් පවා අප්‍රාණික වනු ඇත....
  5. waca

    1985 අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ කල ප්‍රහාරය රියල් වීඩියෝව

    මතකද ගෝනගල ඛේදවාචකය, පොඩිම පොඩි අතදරුවො, ගැබිණි මවුවරු පවා කඩුවෙන් කොටල මැරුවෙ.
  6. waca

    පොලීසිය පිස්සුවෙන් වගේ දඩ ගහනවා නේද?

    Dashcam එකක් දැන් කාලෙ අවශ්‍යම දෙයක්...
  7. waca

    1985 අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ කල ප්‍රහාරය රියල් වීඩියෝව

    මම ගාව ඒ වීඩියෝ එක ඉස්සර තිබුන, ඒ වීඩියෝ එක තිබුන හාඩ් ඩිස්ක් එක කැඩුන. තියෙන කවුරුහරි ඉන්නව නම් දාන්න ලින්ක් එක.
  8. waca

    කොමියුනිස්ට් මල ගෙදරක් 😂

    කොමියුනිස්ට් අයගෙ මළ ගෙවල් කොහොමත් අමුතු චාරිත්‍ර තියෙනව හරියට බෞද්ධ අපි මතක වස්ත්‍ර දෙනව වගේ.
  9. waca

    London වල කැරි ආතල් නේ දැන් 😂

    හැබැයි සුදු මහත්තයලට මළ පනින්නෙ අර දකුණු පළාතෙ තියෙන ජාතියෙ කාවාඩි ලන්ඩන් පාරවල් වල නටන්න ගත්තාම....ඔක්කොම හෙළයො ටික deport....
  10. waca

    හිච්චි මැචිඤි ලිමිඤි 😋

    ලස්සනයි :love: , next Chandrika
  11. waca

    යාලුකමටද බං තල්ලුකරෙ

    බීලද, ඩ්‍රග්ස් ගහලද?
  12. waca

    රැල්ලට රට යෑම සහ කෙලවිම

    ඉස්සරටහ තවත් අමාරු වෙන එක තමයි පේන්නෙ. යුරෝපෙ, ඕස්ට්‍රේලියාවෙ anti immigration රැලි ගොඩක් පේන්න තියෙනව මෑත කාලයෙ. ට්‍රම්පච්චිය ආවට පස්සෙ net negative migration එකක් පේන්නනව. ජර්මනියෙ ඊලඟට අන්ත දක්ෂිණාංශික පාලනයක් බිහිවීමේ ලකුණු තියෙනව, වෙනත් රටවල් වලත් දැන් ඒ පැත්තට බරයි මොකද සංක්‍රමණ කියන එක...
  13. waca

    පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක වධය

    සාමාන්‍යයෙන් science faculty වල රැග් අඩුයි වෙන කැම්පස් වල නම්. අනේ මංද.
  14. waca

    නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට‍🛑

    අද එලකිර ගිණිගන්නව..
  15. waca

    ලංකාවේ අලුත් පොලිස් යුනිෆෝම් එක design කරන්න ඔබටත් අවස්ථාවක්👮🏻🚔🫆🧥

    ගොඩක් රටවල් වල මෙන්න මේ වගේ ලා නිල් කමිසය සහ කලු හෝ තද නිල් කලිසම තමයි භාවිතා වෙන්නෙ.