Recent content by walterobarin

  1. W

    SLT Data කැපෙනවනෙ යකු

    baluwata nm kapenne na bn.. man oneclick downloder walin bawa ethkota kapenawa bn. data kapenne nathuwa banna widiyak kiyapallako.
  2. W

    එන්න අපි මේ මේ මුදලෙන් පුළුවන් උපරිමය හොය&#351

    ඒ යක්කු ගැන කතා කරලා වැඩක් නැ බන්. උන් නිකන් බොරුවට රගපානව විතරයි. අපිට ඉන්නේ අපි අපිම විතරයි. කවුරු මොනවා කිවුවත් අපේ මිනිස්සු ගොඩක් සංවේදියි. ඒකයි මේවගේ දේවල් කරන්නේ.
  3. W

    එන්න අපි මේ මේ මුදලෙන් පුළුවන් උපරිමය හොය&#351

    එන්න අපි මේ මේ මුදලෙන් පුළුවන් උපරිමය හොය&#351 හදවත් රෝගී දරුවන් උදෙසා රිච්වේ ආර්යා ළමා රෝහලේ අංග සම්පූර්ණ දසමහල් හෘද රෝග සහ දැඩිසත්කාර සංකීර්ණයක් පිහිටුවීම උදෙසා අරමුදල් රැස් කිරීමේ වැඩසටහනට අපිත් දායක වෙමු. Why Support Little Hearts Thousands of children with heart diseases and critical...