Recent content by Wambatu

  1. Wambatu

    මීමුර් ගිය අය වරෙල්ලා

    othana game eun ena eunwa hooran kanawa ban . salli ganan katha karagen palayan
  2. Wambatu

    ada unity plaza kada aralada

    ela
  3. Wambatu

    ada unity plaza kada aralada

    thanks ban
  4. Wambatu

    ada unity plaza kada aralada

    bump ekak dagena hari palayallako ban
  5. Wambatu

    ada unity plaza kada aralada

    ada bambalapititiye mc unity kada aralada ?
  6. Wambatu

    local salary of a Doctor !

    most junior medical doctor is the IMO. He gets about 33 k LKR. :rofl:
  7. Wambatu

    මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍

    ඔය ෆේමස් හොස්පිටල් එකට අපේ ගමේ ඩිස්පෙන්සරියට තරම්වත් සෙනග නැති දුකට කෑ ගැහෙනවා බං :sorry::rofl::(
  8. Wambatu

    මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍

    මෙහි මත පළකරන බොහෝ දෙනා පෞද්ගලික විශ්ව විද්‍යාල තමන්ගේ බූදලයක් ලෙස සලකා කඩේ යාමෙන් මම විමතියකට පත් නොවෙමි. හුදෙක්ම මෙය මෙම ආණ්ඩුවෙ තවත් සාර්ථක මොළ ශෝධනයකි. මේවා උසස් පෙල වැනි සරල තරහ විභාගයක් හරිහැටි සමත්වීමට නොහැකි සා දුකින් පෙළෙන්නවුන් කොහේ හෝ උපාධි කඩයකින් උපාධියක් යැයි කියාගන්නා යමක් ලබා...
  9. Wambatu

    13.04 ubuntu

    yes, gaming in linux is still premature in the development. but its a process. well, i'd like to experience mac myself too. but with my restrains in my budget :P i'm ready to quench with ubuntu with Mountain lion theme :lol:
  10. Wambatu

    13.04 ubuntu

    outdated argument. you will be amazed by how generic linux kernel configure hardware without any additional installation process . My dongle, webcam works like a charm without installing anything where in windows i need to install webcam drivers , mobile partner and bla bla. and manufactures...
  11. Wambatu

    ආදරය කළ වරදට

    පව්කාර හැත්ත
  12. Wambatu

    13.04 ubuntu

    එළ, මම දැන් අවුරුදු 2 ක විතර ඉදලා ඩුවල් බූට් දාලා වැඩට බැස්සේ. ආයි වින්ඩෝස් පැත්ත පළාතෙ ගියේ නෑ. ඒත් ජෙනුයින් හින්දා තාම තියාගෙන ඉන්නවා :P වැරදිලා හරි බූට් උනොත් දවසම ඉවරයි විනාඩි 10 ක් විතර යනවා ඩෙක්ස්ටොප් එකට එන්න :rofl:. welcome to freedom :yes:
  13. Wambatu

    Harin's reply to Dayasiri Jayasekara's resignation

    පට්ට චාටර් :sorry:
  14. Wambatu

    Ubuntu Forums Hacked

    dan nam watenne server down for maintenance kiyala
  15. Wambatu

    kohomada ban me padiyen jeewathwenne..?????

    ශේශපාලකයෝ හදන්න බැරිනම් ඡන්දදායකයෝ විදිහට අපෙන් වැඩක් නෑ නේ. හදන්න බැරි නම් ගෙදර යවන්න පුළුවන් අපේ දේශප්‍රේමියෝ නොකලට :rofl: