හොයා ගත්ත යකෝ App එක. මෙන්න ලින්ක් එක..https://play.google.com/store/apps/details?id=com.wwa.status මගේ යාලුවො දෙන්නක් අද ලක්ෂ 8 කට වැඩිය ඉන්වෙස්මන්ට් කරා... ඒ කියන්නේ උන්ට කෙලවෙනවද? මේකා කියනවා date දාන්නේ නැතිව දාන ගානට සයින් කරපු චෙක් එකක් දෙන්නම් කියලා ... දවට ඇඩ් 5 ගානේ ඇඩ් 70 කට ලයික්...