ලක්ෂයකට දොලොස්දාහක්

WasaIT

Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    ලක්ෂයක් දාලා මාසයකට රැපියල් දොලොස් දාහක් විතර ගන්න පුළුවන් ඔන්ලයින් ජොබ් තියනවද (ඇඩ් ක්ලික් වගේ ) ?
    මටත් යාලුවෙක් කිව්වෙ , වැඩි විස්තරයක් කිව්වෙ නෑ, සල්ලි දානවනම් කියන්නම් කිව්වා.
     

    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    මේ packages තියනව කිව්වා , උගේ Account එකත් පෙන්නුවා මාසෙ ගානේ හම්බවුනු..


    WhatsApp Image 2020-12-23 at 4.03.57 PM.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ෂයක් දාලා මාසයකට රැපියල් දොලොස් දාහක් විතර ගන්න පුළුවන් ඔන්ලයින් ජොබ් තියනවද (ඇඩ් ක්ලික් වගේ ) ?
    මටත් යාලුවෙක් කිව්වෙ , වැඩි විස්තරයක් කිව්වෙ නෑ, සල්ලි දානවනම් කියන්නම් කිව්වා.

    12% monthly
    144% annually
    Oya uba kiyapu ewain nam echchara hoyanna ba.
    Echchara hoyanna puluwan ewa stable na. Awrudu 2k wath stable widiyata kerenawada kiyala balapan.

    Echchara return ganna puluwan nam banks ehema ad click kara kara idiy staff ekata kiyala. 😂😂
     

    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    තවම අවුරුද්දක් විතරලු වෙන්නේ, ලංකාවේ ඇප් එකක් කිව්වා. ඌ ලක්ෂ 10 ක ලොන් එකක් අරන් දැම්මා කිව්වා. ලගදි ඌ එකහ මාරක් විතර් පෝන් එකක් ගත්ත , එකෙක් ජොන්ට් කරගත්තහම ඌට 2500 ක් විතර හම්ත් වෙනවලු මාසයකට
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මට මේක කියපන්.

    උඹ ad click කරලා නම් සල්ලි හොයන්නේ උඹ මොකටද ඉස්සල්ලම 100,000 දාන්නේ? සල්ලි දීල ad බලන්න ද? :rofl:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මේක සයිකොලොජි ගේමක්, මේක බලලම කී දෙනෙක් විස්තර අහල PM දාල ඇත්ද "seagull scam" google කරල ඉනනම බෑරිනං තියන තුට්ටු දෙක පූජ කරන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    ලක්ෂෙට මාසෙට 10,000ක් දෙන්නම්. ඔයා ඔයා යටතට තව සාමාජිකයො එකතු කර ගන්න ඕන. තව සාමාජිකයො 10ක් හොයා ගත්තොත් මට මාසෙට 12,000 ගානෙ දෙන්න පුළුවන්. පස්සෙ ඒ සාමාජිකයො යටතට වෙන වෙනම 10 ගානෙ තව සාමාජිකයො හොයා ගත්තොත් මාසෙට 22,000 දෙන්න පුළුවන්. ඔයා යටතෙ ඉන්න සාමාජිකයො වැඩි වෙන්න වෙන්න ඔයාට වාසි ගොඩයි.
    කොන්දේසි*
    * ආයෝජිත මුදල වසරක් පිරෙන තුරු නැවත ලබා ගැනීමට නොහැකියි.


    පට්ට scam එකක් design කරන්න පුළුවන්. (pyramid)

    100,000 + 1,000,000 = 1,100,000

    1,100,000 + 10,000,000 = 11,100,000

    මාස තුනක් හතරක් හරියට payouts කරල සුපිරියට ගේම ගැහුව නම් මාස හතරකින් වගේ සල්ලි අරන් රට පනින්න පුළුවන්. පස්සෙදි එක එකා ඔළුව කන්න හදන්නෙ ඌව මේ වැඩේට කතා කරපු එකාගෙ. ජාවාරම ක්‍රියාත්මක කරපු මගේ නෙමෙයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුතින් එන උන් පැකේජ් අරන් පුදන අදායම පරණ උන්ට ගෙවන්න මදිවෙල හිරවෙන තැනට එනකං ඕක මරු බිස්නස් එක :baffled:
     
    • Like
    Reactions: navi and WasaIT