Recent content by Waterloo_One

  1. W

    Canada Student Visa

    මම මේ පෝස්ට් එක දාන්නෙ Canada student විදියට එන්ඩ Idea එකක් තියෙන අයට සහ VISA process එකට ලොකු ගනන් වියදන් කරන්නැතුව තමන්ම ඒක කරගන්ඩ Consultation එකක් විතරක් ගන්ඩ බලාපොරොත්තු වෙන අයට බලාපොරොත්තු වෙන අයට.මුලින්ම කියන්ඩ ඕන මාත් තනියෙන් තමා College offer එකයි VISA එකයි කරගත්තෙ.Consultation වලට ඉන්න...