Canada Student Visa

Waterloo_One

Member
Feb 19, 2019
1
0
0
මම මේ පෝස්ට් එක දාන්නෙ Canada student විදියට එන්ඩ Idea එකක් තියෙන අයට සහ VISA process එකට ලොකු ගනන් වියදන් කරන්නැතුව තමන්ම ඒක කරගන්ඩ Consultation එකක් විතරක් ගන්ඩ බලාපොරොත්තු වෙන අයට බලාපොරොත්තු වෙන අයට.මුලින්ම කියන්ඩ ඕන මාත් තනියෙන් තමා College offer එකයි VISA එකයි කරගත්තෙ.Consultation වලට ඉන්න කෙනෙක්ගෙන් letters සහ format ටිකක් අරගෙන Documents දාන්න කලින් Verify කරගත්තා. හැබැයි එහෙම Consultation ගන්ඩ අඩු ගානකට කරන ලංකාවෙ කට්ටිය අඩුයි ඒ හින්දා මෙහෙ ඉන්න ලංකාවෙ Lawyer කෙනෙකුයි මමයි මේ වගෙ වැඩක් පටන් අරගත්තා. Offer එක ගන්න තැන ඉදලා VISA එක Submit කරන තැනටම ඔයාලට තියෙන ගැටලු වලට මොන වගෙ දේවල්ද කරන්ඩ පුලුවන් කියල දැනගන්ඩ පුලුවන්.

තව දෙයක් තමා මම Student ආවෙ PR එකට මගෙ ලකුනු මදි නිසා මෙහෙන් course එකක් කරලා Canadian education එක්ක Job එකකට සහ PR එකට යන්ඩ පුලුවන් Shortcut එකක් විදියට. මේ ගැන තව ඉස්සරහට කතා කරන්න බලපොරොත්තු වෙනව ඔයලගෙ ප්‍රතිචාර එක්ක.