මම හිතන් නැහැ ඔය 100% කියල. බොහෝ විට ඔයා නොදන්නා පකෙග් එකක් / free DATA තියෙන්න ඇති
අයුතු විදියට DATA use කලානම් .. ලංකාවේ කම්පනියකට ඒක අල්ලාගෙන DATA ගාන කවුන්ට් කරගන්න පුළුවන් උනා නම්... ලබන මාසේ බිලක් ගෙදරට ඒවි...
මමනම් එක ලොකු දෙයක් හැටියට දකින නැහැ