අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)
    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)

    The Holy Pearl - මායාවරුන්ගේ ලෝකය කියලා කතාවක් ජාතික රූපවාහිනියෙන් යනවනෙ. ඔයාල හැමෝම ගොඩක් ආශාවෙන්නෙ බලන්නෙ. අන්න ඒ කතාව තමයි අද ඔයාලට Youtube එකෙන්ම් කොටස් 32 ම බලන්න දෙන්න හදන්නේ. එවගේම English Subtitles එක්කම බලන්න තැනකුත් දෙනවා.එතනින් ඕනෙනම් Subtitles බාගන්නත් පුළුවන්. මෙන්න Link ටික.

    Youtube ‍එකෙන් නරබමු, Downlod කරමු
    English Subtitles නරබමු, Downlod කරමු Link 01

    English Subtitles නරබමු, Downlod කරමු Link 01

    කලින් නොදුටු අලංකාර පින්තූර දැකගමු

    එළකිරි
    11.gif
    11.gif
    11.gif
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්&#3512

    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)

    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)

    The Holy Pearl - මායාවරුන්ගේ ලෝකය කියලා කතාවක් ජාතික රූපවාහිනියෙන් යනවනෙ. ඔයාල හැමෝම ගොඩක් ආශාවෙන්නෙ බලන්නෙ. අන්න ඒ කතාව තමයි අද ඔයාලට Youtube එකෙන්ම් කොටස් 32 ම බලන්න දෙන්න හදන්නේ. එවගේම English Subtitles එක්කම බලන්න තැනකුත් දෙනවා.එතනින් ඕනෙනම් Subtitles බාගන්නත් පුළුවන්. මෙන්න Link ටික.

    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)

    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)

    The Holy Pearl - මායාවරුන්ගේ ලෝකය කියලා කතාවක් ජාතික රූපවාහිනියෙන් යනවනෙ. ඔයාල හැමෝම ගොඩක් ආශාවෙන්නෙ බලන්නෙ. අන්න ඒ කතාව තමයි අද ඔයාලට Youtube එකෙන්ම් කොටස් 32 ම බලන්න දෙන්න හදන්නේ. එවගේම English Subtitles එක්කම බලන්න තැනකුත් දෙනවා.එතනින් ඕනෙනම් Subtitles බාගන්නත් පුළුවන්. මෙන්න Link ටික.

    එළකිරි සහෝ. දිගටම යමු. මොනවා උනත් ඔය කතාවත් නරකම නෑ. මුලදී ටිකක් එපා උනාට දැන් කතාවේ පොඩි ගතියක් තියනවා.
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    එළකිරි සහෝ. දිගටම යමු. මොනවා උනත් ඔය කතාවත් නරකම නෑ. මුලදී ටිකක් එපා උනාට දැන් කතාවේ පොඩි ගතියක් තියනවා.

    ow ow, eka aththa,matath mulinnam boring, dan interesting.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමද කට්ටිය..තාම ත්‍රෙඩ් එක ඇදන් යනවා නේද,,,මම චීන කතාව නම් එකක් වත් බැලුවේ නෑ..බලන්න අදහසකුත් නෑ..මේ ටිකේ වැඩ එක්ක කොහොමත් බලන්න වෙන්නේ නෑ..

    මට මේ ඊයේ පෙරේදා දැන ගන්න ලැබුණා..දොං යී කතාවේ ඉන්න චෙන්-සෝ හා ඔක්ජෝන් බිසව කියන්නේ...හස්බන්ඩා හා වයිෂ් කියලා කතාව ඇත්ත ද...දන්නෙ නම් නෑ..මම දැකලා තියෙන ගොඩක් තැන් වල දෙන්නම ඉන්නවා..අත් අල්ලන් වැටෙයි කියලා වගේ..පොඩි සර්ච් පාරක් දාලා කියන්නකෝ..

    වගේම දැන ගන්න ලැබූනා මේ දවස් වල Cold Eyes චිත්‍රපටය අති සාර්ථකව වාර්තා පිට වාර්තා තබමින් ඉන්නවා කියලා හා හන්-හියෝ-ජෝ ගැන සෑහෙන්න කතා වෙනවා කියලා.
    කොර්යාවේ ඉන්න ප්‍රසිද්ධ නලුවෙක් හන්-හියෝ ජෝ ට ප්‍රේම ආරාධනාවක් කරන්න ඉන්නවා කියලා කතාවක් මේ අගෝස්තුවේ..:(:(
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    අභීත දියණි මගහැරුණු කොටස් සිංහලෙන්ම බලමු.(Again Watch Abeetha Diyani In Sinhala)

    6:56 PM ෂෙහාන් තුෂාර හේමාල්

    ඔයාල ආසාවෙන් බලපු අභීත දියණි ඉවරයි නේද? දුක් වෙන්න එපා. ඹයාලට අභීත දියණි ඇති වෙනකම් තාමත් බැලුවැහැකි. සමහරැ මගහැරුණු කොටස් ගැන හිත හිත දුක් වෙනව ඇති. ඔන්න ඔයාලට කොටස් 102ම නොමිලේ නරබන්න පුළුවන්. මෙන්න මෙතන්ට ගියානම් හරි.

    අභීත දියණි නැවත නරබමු

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Title: 女娲传说之灵珠 / Nu Wa Chuan Shuo Zhi Ling Zhu
    English title: Holy Pearl
    Genre: Chinese mythology, adventure, romance
    Episodes: 32
    Broadcast network: ZJSTV
    Broadcast period: 2011-Jan-17
    Theme song: Ai Dao Wan Nian (爱到万年) by Purba Rgyal and Liu Ting Yu