ආතල් ගන්න එපා බන් ..මට ජීවිතේම එපා වෙලා ඉන්නෙ
මේ නිදාගත්ත එක මාට්ටු උනේ පෙරේද මචන් මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ .. මන් සමාව දීල නෑ ඒකිට .. ඒත් එකි අත අරිනව කියන්නෙත් මට ශොක් එක වගේ
ඒ කව්ද බන්
ඒ ඇයි බන් සමාව දුන්න එක වැරදි කියලද කියන්නෙ ? මන් තාම සමාව දීල සෙටල් වෙන්න හිතල නෑ. ඒක...