෴ ජනෙල් දෙකක් එක එල්ලයේ පිහිටීමේ අසුබ බව පිළිබඳව ෴
සුදුසු නෑ, ඒක බොහොම අපලයි.
කලින් අපේ පැත්තේ ඔය වගේ ජනෙල් තියෙන ගෙයක් තිබුනා, ඒ ගෙදර හිටපු බල්ලාට පිස්සු හැදුනා, පිස්සු හැදුන බල්ලට වෙඩිතියන්න ආපු පොලිස් කාරයා වැරදිලා ගෙදර බලලාට වෙඩි තිබ්බා, ඒක දැකලා බළලාට පන වගේ ආදරේ කරපු ගෙදර අයිතිකාරයාගේ...