Recent content by whitehat

  1. whitehat

    Trading මුල ඉඳන් ඉගෙන ගන්න උදව්වක් දියල්ලකො..

    Forex try karanna bro. https://www.youtube.com/@Arjoio/playlists
  2. whitehat

    ලස්සන චීන සින්දු.

    mekath lassana song ekak..
  3. whitehat

    MacBook Air M3 13" - Vs - MC Book Pro M2 13"

    පරිස්සමෙන් පාවිච්චි කරනවානම් කොහෙන් ගත්තත් අවුලක් වෙන්නේ නෑ මචං.අනික Authorized Seller ගේ price එක ගොඩාක් වැඩියි.අවුරුද්දක warranty නේ කොහොමත් තියෙන්නේ. මම දන්න විදියට Luxury X එකේ අවුලක් නෑ. මම දැනට අවුරුදු 6 කට කලින් 2018 දී Apple watch series 3 ගත්තා.තාමත් එක වැඩ.
  4. whitehat

    කොල්ලනේ Black Label

    mama gawa thiyenawa 13 years parana bottle ekak..
  5. whitehat

    සතියකට ගිහින් එන්න හොද රටක්

    chocolate gannawanam Mydin kiyana shops walin ganna.ganan adui.
  6. whitehat

    සතියකට ගිහින් එන්න හොද රටක්

    machan hariyata plan karanawanam singa wala loku case ekak na.dawas 4-5n cover karaganna puluwan.
  7. whitehat

    සතියකට ගිහින් එන්න හොද රටක්

    hoda option ekak.bt shimla manali yanawanam May wala hariyanne na.godak hoda December , January wage.
  8. whitehat

    සතියකට ගිහින් එන්න හොද රටක්

    Budget machan uba hoyanne mona wage dewalda?
  9. whitehat

    සතියකට ගිහින් එන්න හොද රටක්

    මචන් බජට්ම යනවනම මැලේසියා හරි බාලි හරි යන්න ඕන.එහෙමත් නැත්නම් රටවල් දෙකටම එක පාරම යන්නත් පුලුවන්.මොකද බාලි යනකොට ගොඩාක් වෙලාවට flight transit එක්ක තියෙන්නෙ.සිංගප්පූරුව හරි මැලේසියා හරි.(සිංගප්පූරුව ගනන් වැඩී.ඒකයි මම මුලින්ම කිව්වේ නැත්තෙත්..) 1.මැලේසියා විතරක් යනවනම් ඔයාලට visa ගන්න වෙනවා.ඒකේ...
  10. whitehat

    Broadband Connection For Crypto Trading

    Crypto Trading walata use karanna puluwan speed wadi Broadband connection monawada?
  11. whitehat

    Answered Binance එකෙන් Forex හෝ වෙනත් ආදායම් TAX එකෙන් බේරගමු!

    Binance salli wena site ekakata transfer karala eken lankawata USD walin bank ekata genna ganna puluwan option thiyenawada?
  12. whitehat

    Una help

    adath balanna.CRP ekath karanna.mama nam blood test karanne lanka hospital eken
  13. whitehat

    Una help

    uba koheda inne? FBC karapu lab eka wenas karala thawa lab ekakin FBC ekai CRP ekaui karanna. dengue wennath puluwan