WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සොම්බියෙක් බොට ඇරියද බං ඔච්චර උං ගැන කියවන්න මේතරං, markhaloce account එකෙන් වර යකෝ දැංවත්
    අම්මපල්ල බඩියා අත වරද නැතී..
    මේකේ ඉන්න උන් අල්ලන් ෆන් ගනිතී..
    ෆේක් දෙකක් රන් කෙරුවත් කමක් නැතී..
    ෆේක් කියන වුන් නරකාදියේ යතී../// :yes::yes:
    මේකේ ඉන්න girl කන් මගෙන් උඹ ගැන විස්තර ඇහුවා.
    මම එළකිරියේ දකින්න කැමතිම එකෙක් බන් උඹ :baffled:
    මගේ පලවෙනි love එක. එතකොට මම montisoori යන කාලේ. ඒ කෙල්ලගේ photo එකක්වත් හෙව්වා. හොයාගන්න නෑ බන්.මට මතක කට හඬ විතරයි. මම අහපු ලස්සනම කට හඬ.
    උඹට තව මතකද රතු රෝස එකේ චාපා? මගේ පලවෙනි love එක. :love:
    අන්තඃපුරයක් දැම්මා :D :D :D

    ත්‍රෙඩ් දැම්මොත් තොපි ත්‍රෙඩ් නාස්ති කරනව කියල රෙප් කපන නිසා මෙතන දැම්මෙ :dull: :dull:
    තොපිට කොයින්ද මේව :dull: :dull:
    level 3 :sorry: :sorry:
    අනේ තව එක රැජිනක් දාගන්න හම්බවුනා නං ගානට පේලියක් පිරෙන්න ඉන්නව :baffled: :baffled:
  • Loading…
  • Loading…
  • Loading…