Recent content by WhyNot1

  1. WhyNot1

    159 යේ හත්මුතු පරම්පරාවටම මම සාප කරනවා" - හිරේ වැටුණු චමින්ද😳

    මේකනේ සීන් එක. බලයක්, සල්ලි නැතුව ඉදලා එක පාරම ඒවා ලැබුනම ලොකු ලයින් එකක් ඔලුවට එනවා. මූටත් වෙලා තියන්නේ ඒක තමයි. හෙන පොරක් කියලා හිතාගන ඉන්නවා. ඔව් ------ Post added on 1788973867
  2. WhyNot1

    159 යේ හත්මුතු පරම්පරාවටම මම සාප කරනවා" - හිරේ වැටුණු චමින්ද😳

    පොර දැන් ඇප ලැබිලා නිදහස් වෙලා ඉන්නේ. අවුරුද්දකට සිර දඩුවම් ලැබිලා තිබුනා. හැබැයි පොඩි සීන් එකකට. මූ පොලිස් කාරයෙකුට බැනලා පහර දෙන්න ගියා කියන එක තමයි සීන් එක. මූ හිරේ ඉන්න අතරේ, මුගේ තාත්තා නැති උනා. ඒ නැති උන දවසට පහුවෙනිදා ආපහු ඇප ලැබුනා. ආරංචි විදිහට තාත්තගේ අන්තිම දවස්වල තාත්තා එක්ක ඉන්න...
  3. WhyNot1

    1994 ඓතිහාසික ආණ්ඩු පෙරළිය (Video)

    නිකං නාමල් වගේ..
  4. WhyNot1

    ටියුෂන් සර් ලා එදා සහ අද! 😂

    දැන් ටියුෂන් කියන්නේ ආතල් දෙන එක. උන් කරන්නේ උන්ට සබ්ජෙක්ට් එකේ ලේසි කෑලි ටික තලු මර මර උගන්වන එක. උන්ට අමාරු කෑලි ස්කිප් කරනවා හෝ දඩබඩ ගාලා කරලා දානවා.
  5. WhyNot1

    Best of Jagath Wickramasinghe SWISS MADE 1997 CD _ FLAC

    මචං මේකේ ලිංක් එක හදලා දෙන්න පුළුවන්ද
  6. WhyNot1

    ආදරණීය ‌රෝහණ ගී නිර්මාණ FLAC

    අඩේ මේ ලිංක් එක ආයි හදලා දෙන්න බැරිද
  7. WhyNot1

    සිංහලු මේ sub woofer එක හොඳද?

    creative 2005 - 2008 වගේ කාලවල ආපුවා මරු. මාගාව තියනවා 2007 ආපු LG FB162 Mini Home Theatre එකක්. බේස් නම් බේස්, ක්ලියර් සවුන්ඩ් නම් ක්ලියර් සවුන්ඩ්
  8. WhyNot1

    Vintage Japanese Hi Fi Audio Store in Sri Lanka

    Donald trump ට වැඩිය උඩින් ඉන්න ගෝඩ් බං. බලපං පට්ට වොයිස් එක.
  9. WhyNot1

    ප්‍රමිතියක් නැති ටියුෂන් කාරයන්ට කෙල වෙන්නයි යන්නේ

    දුම් සහතිකේ වගේ ඕකත් තව වැඩකට නැති හුත්තක් තමයි. ආන්ඩුව කරන්න ඕනේ ටියුෂන් කාරයන්ට ලයිෂන් දෙන එක නෙවයි, ටියුෂන්වල අවශ්‍යතාවය ළමයින්ට නැති වෙන විදිහට අධ්‍යාපන ප්‍රතිපත්ති හදන එක.
  10. WhyNot1

    Vintage Japanese Hi Fi Audio Store in Sri Lanka

    Vikum Computers and Sound systems කියලා නිට්ටඹුවේ ඉන්නවා. පොරගෙත් ගනන් අඩුවට හොද බඩු තියනවා. තව ජා එල ලලිත් කියලා කෙනෙක් ඉන්නවා. පොරගෙත් ගනන් අඩුවට හොද බඩු තියනවා. මෙතනත් බලමු.
  11. WhyNot1

    Vintage Japanese Hi Fi Audio Store in Sri Lanka

    කොහෙද ඕක තියන්නේ?
  12. WhyNot1

    නන්දා මාලිනී kiss 💋

    මිත්‍ර කම් වයස යනකල්ම තියන්නේ හරි අඩුවෙන්.
  13. WhyNot1

    නන්දා මාලිනී kiss 💋

    අපිට ඒක නිකංම මිනියක් උනාට බං, ඒ මනුස්සයට ඒ නැති වෙලා ඉන්නේ ළගම කෙනෙක්. සමහර විට ගතින් නැතත් සිතින් ළගම හිටපු කෙනා වෙන්න පුළුවන්. එහෙම වෙලාවට මිනිස්සු හැසිරෙන්නේ විද්‍යාත්මකව හිතලා නෙවෙයි.
  14. WhyNot1

    ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

    :dull: :dull: නිවන් සුව ලැබේවා...
  15. WhyNot1

    සුනිල්ගේ පුතා සජිත්..

    ඇත්ත කථාව. ඇත්තටම ජිප්සීස් සිංදු ගැලපෙන්නේ 80 දශකයේ 90 මුල තමන්ගේ තරුණ කාලේ ගතකරපු අයට. අපි උනත් ඒවට කැමති වෙලා තියන්නේ අපේ තාත්තලා කැමති නිසා. ක්ලැරන්ස්ගෙත් එහෙමයි. ඕකම තමයි අපේ ජෙනරේෂන් එකේදි කසුන්ට වෙලා තියන්නෙත්. අපි කසුන්ට කැමතී. නමුත් දැන් ඉන්න පොඩි එවුන්ට කසුන් සෙට් වෙන්නෙත් නෑ. ඕක තමයි...