ඩයලොග් එකේ එකෙක් මගේ location data, sms and call data බලනව කියන සැකය මත මම ඩයලොග් කන්ටැක් කරල ඇහුව මොකද කරන්න පුලුවන් කියල.
උන් කිව්ව උන්ට ඩේට දෙන්න බෑ පොලිසියේ කම්ප්ලේන් එකක් දාන්න කියල.
මම ඩයලොග් බ්‍රාන්ච් එකකට ගිහින් ඇහුව උන් කියනව උන්ට ඕව බලන්න බෑ කියල. මම පොලිසියට ගිහින් ක්ම්පේල්න් එකක්...