ගුරු දිනයට මල් මිටක්...
තක්සලාවේ අකුරු ඇහිඳින
අපට දිරි දී සවිය දී
විස කටු මතින් අරමුණට යන මග
පහන් ටැඹ වී එළිය දී..
වගෙයි..
අළුයම සෙත් පිරිත් හඞ..
අැසෙන යළි යළි රැව් දිදී..
දහසින් බැඳි පියළි නොපතන
දිසාපාමොක් ඇදුරුණි...
සසර සැමදා ණයගැතියි අපි
නුඹ පුදමු හද බැතියෙනි..
you can use this for...