මචන්zz මට ලක්ශ 5 ක වගෙ කාර් එකක් ගන්න ඔනෙ.:yes:මම මරුටි එකක් වගෙ තමයි හිතන් ඉන්නෙ.:confused:
හැබැයි මා ගාව ලක්ශයයි තියෙන්නෙ.
මට මේ ලක්ශය ඇති වෙයිද ෆිනැන්ස් එකක් දාලා ලක්ශ 5ක හරි 6ක හරි කාර් එකක් ගන්න?;)
මම ෆිනැන්ස් ගැන මොනවත්ම දන්නෙ නැ.:(මට කියල දෙනවද ෆිනැන්ස් කරනවනම් මොනවද ගෙනියන්න ඔනෙ...